beon helmet

ukkuwa

Well-known member
  • Mar 2, 2008
    510
    401
    63
    machanla me wage beon helmet 1k visor 1 thiyana.
    gampaha paththen ganna thenak kiyanawada
     
    Attachments

    • 170820172344207.jpg
      170820172344207.jpg
      52.6 KB · Views: 219

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    machan udugampola handiye shop ekak tiyenwa.eke tibuna.poddak ahala balanna

    ow meeke godak thiyenawa nathnam negombo thiyenawa shop deka thunak ma thawa thibba andiambalama pansala gaawa ekak thawa miriswaththata yana paara gaawath ekak thibba
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    e hama thenakama beluwa bn.

    Anee man da ban veyangoda hotel eka gaawath ekak thiyenawa
    gampaha ppls bank eka gaawa issarahath ekak thiyenawa eee than wala nathnam ithin colombo thamai mama danne nam naa colombo matath oya visor ekak ganna oone barima thana vadee allala danma dan super glue gaala thiyenne :D
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    ඕක ගන්න එපා ! ඔකේ වයිසර් එකක් නෑ. ගෝගල් 2ක් වෙනම ගන්න වෙනව. අනික ඕක රේසින් පදින්න දාන ෆුල් ෆේස් හෙල්මට් එකක්. පුළුවන්නම් රවුම් හැඩයේ ෆුල්ෆේස් එකක් දාපන්. බැරිවෙලාවත් බයික්කෙන් වැටුනොත් ඔලුව ටයර් එකකට හිට්ටොත් රවුම් නිසා විසිවෙනවා. ඔය වගේ උල් හැඩයට තිබ්බොත් අහුවෙන ගතිය වැඩියි.ඒක කොහෙවත් කියලා නෑ. මට හිතුන දෙයක්. උබ දාල තියෙන හෙල්මට් සාමාන්යෙන් දාන්නේ off-road Race වලට අපේ වුන් දන්නේ නැතුව ලස්සන නිසා ගන්නවා.
     
    Last edited:

    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    510
    401
    63
    Anee man da ban veyangoda hotel eka gaawath ekak thiyenawa
    gampaha ppls bank eka gaawa issarahath ekak thiyenawa eee than wala nathnam ithin colombo thamai mama danne nam naa colombo matath oya visor ekak ganna oone barima thana vadee allala danma dan super glue gaala thiyenne :D

    ah ethana beluwe ne. kk mn balannam macho
     
    Last edited:

    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    510
    401
    63
    ඕක ගන්න එපා ! ඔකේ වයිසර් එකක් නෑ. ගෝගල් 2ක් වෙනම ගන්න වෙනව. අනික ඕක රේසින් පදින්න දාන ෆුල් ෆේස් හෙල්මට් එකක්. පුළුවන්නම් රවුම් හැඩයේ ෆුල්ෆේස් එකක් දාපන්. බැරිවෙලාවත් බයික්කෙන් වැටුනොත් ඔලුව ටයර් එකකට හිට්ටොත් රවුම් නිසා විසිවෙනවා. ඔය වගේ උල් හැඩයට තිබ්බොත් අහුවෙන ගතිය වැඩියි.ඒක කොහෙවත් කියලා නෑ. මට හිතුන දෙයක්. උබ දාල තියෙන හෙල්මට් සාමාන්යෙන් දාන්නේ off-road Race වලට අපේ වුන් දන්නේ නැතුව ලස්සන නිසා ගන්නවා.

    yaluwkge helmet 1k nethiuna bn mage athin. ekai ekama hoyanne. ut ekama onelu bn