BERAKING !!!! දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ‌ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය.

    https://www.lankadeepa.lk/latest_news/දුමින්දට-දුන්-නිදහස-නිත්‍යනුකුල-නෑ/1-646257
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,904
    21,150
    113



    Duminda.jpg
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඔය මිනිහා ඵළියෙද අැතුලෙද ඉන්නේ දැන්?නැත්නම් ඵළියේ වගේ අැතුලෙද?
    Bandanaagareta daana kiyala inne. Mokakda asaneepa thathwayak hinda bandanagara rohale inne. eka hoda wunaama thama hireta yanne.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Premalal Jayasekara
    my time GIF

    choka malli next 💪

    Premalal-Jayasekara-Gotabaya-Rajapaksa-Choka-Malli.jpg




    මූට ජනාධිපති සමාව නෙමෙයිනෙ ලැබුණෙ උසාවියෙන්මනෙ නිදහස් උනේ. අනෙක ඒ මැරුණ මිනිහගෙ පවුලෙ උන් හිරුණිකා වගේ පන්නගෙන යන්නෙ නෑ වගේ බන්.
     

    Similar threads