Bermuda Triangle Mystery නැව් සහ Plane සිය ගනණක් අතුරුදහන් බර්මියු&quo
Source / Read more: http://www.colombocitylife.com/2014/08/bermuda-triangle-mystery-facts-and-myths.html
ලෝකයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණු ඇමෙරිකාවේ බර්මියුඩා ත්රිකෝණය තුල සිදුවුණු අභිරහස් සිදුවීම් කිහිපයක්.
තවමත් බර්මියුඩා ත්රිකෝණය තුළ සිදුවෙමින් පවතින මෙම සිදුවීම් ලෝකයට රහසක්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් ඉදිරියට ගියද,ඇමෙරිකාව වැනි ප්රබල රටක මෙවැනි අභිරහසක් තවමත් හෙළි නොවී පැවතීම ප්රශ්නාර්ථයක්? එනිසා එදත් , අදත්, හෙටත් බර්මියුඩා ත්රිකෝණය මිනිස් ජීවිත දස දහස් ගණනක් බිලිගන්නා අභිරහස් කලාපයක්.

Last edited: