Bermuda Triangle Mystery නැව් සහ Plane සිය ගනණක් අතුරුදහන් බර්මියු&quo

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Bermuda Triangle Mystery නැව් සහ Plane සිය ගනණක් අතුරුදහන් බර්මියු&quo

Source / Read more: http://www.colombocitylife.com/2014/08/bermuda-triangle-mystery-facts-and-myths.html

ලෝකයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණු ඇමෙරිකාවේ බර්මියුඩා ත්‍රිකෝණය තුල සිදුවුණු අභිරහස් සිදුවීම් කිහිපයක්.
තවමත් බර්මියුඩා ත්‍රිකෝණය තුළ සිදුවෙමින් පවතින මෙම සිදුවීම් ලෝකයට රහසක්.ලෝකය කොතරම් තාක්ෂණයෙන් ඉදිරියට ගියද,ඇමෙරිකාව වැනි ප්‍රබල රටක මෙවැනි අභිරහසක් තවමත් හෙළි නොවී පැවතීම ප්‍රශ්නාර්ථයක්? එනිසා එදත් , අදත්, හෙටත් බර්මියුඩා ත්‍රිකෝණය මිනිස් ජීවිත දස දහස් ගණනක් බිලිගන්නා අභිරහස් කලාපයක්.
 
Last edited:

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අර නැති වුන mh370 ප්ලේන් එක හොයාගන්න බැරිවුණා එක barmudaa වල නැතිවෙච්ච ඒවා ගැන මොන කතාද බන්

    අපි හිතන් ඉන්නේ අපි පට්ට වැඩඩො ලෝකේ අල්ලේ තියෙන්නේ කියල එත් ලෝකේ ගැන තවම අපි දන්නේ වැලි කැටේක ප්‍රමානයක් විතරයි

    මිනිස්සු ලෝකේ ගැන හරියට තේරුම් ගත දාක ඕව තව දුරටත් අභ්රහස් වෙන එකක් නැහැ :D