ගොඩක් දෙනෙක් දැන් 3D videos බලන්න ගොඩක් ආස කරනවා.ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත විවිධයි.මෙතන ඔයාල කැමතිම 3D videos දාන්න........මෙන්න මම කැමතිම 3D video එක.
මේක බලන්න නම් 3D Glasses ඕනේ වෙනවා .මේ video එක බලල නැති කෙනෙක් ඉන්නවනම් අනිවා බලන්න.පුදුම ලස්සනයි.download karala km player eken balanawa nam 3D button eka click karala side by side widihata balanna
ජයවේවා!!!
Recommended media player -KM Player 3.5 and up
Recommended video quality - 720p and 1080p HD
http://www.youtube.com/watch?v=M1u9zdDD7p4

Last edited: