Mama danata use karanne Dialog 4G Wi-Fi connection ekak.
Un horata data kapanawa sata sata gala.
Dan nam epawela thiyenne.
Danna kenek kiyanawada hoda 4G Wi-Fi connection ekak.
- Data amount & price eka reasonable ekak
Dialog Data හොරට කපනවා කියන එකේ තේරුම මොකක්ද? මම දන්න කිහිපදෙනෙක් ඉන්නවා Dialog පාවිච්චි කරන. උන්ට එහෙම අවුලක් නැහැනේ.