best android phone to buy

tha123

Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    uba kyna wdht slli awlk nththm oneplus thma.....


    default app thma ayin krn plwnd kylnm dne nha.. hbayi ithiri uba kypuwa ubata glpenv....

    thwa non customized pureම android onnam google pixel ek thmaa
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    යාලු. මට දැනට ගන්න පුලුවන් හොඳම android ෆෙෘ්න් එක මොකක්ද? මට වැඩියෙන්ම ඕන. ගොඩක් ෆාස්ට් වෙන්න ඕන. සැම්සුන්වල වගේ අප්ඩේට් එන එක නතර නොවී අඩුම අවුරුදු කීපයක් වත් අප්ඩේට් එන්න ඕන. software experiance එක හොඳ වෙන්න ඕන.

    samsung එපා...
    Note eka ehema hodayi. Eth ubata Samsung epa kiyanawane.

    Ubata budget eka awulak nathi nisa OnePlus flagship eka ganna puluwan.
    Ubata ona requirement anuwanam Google Pixel eke flagship eka galapenawa.
    Habayi Google lage flagship phone eka release wenne Oct wala.

    Google me maseth phone ekak release karalanawa. Habayi unge flagship eka neweyi.
    Eka gannath puluwan. 400 USD (80k+ LKR) wage wenne. Camera, Update, Display ehema hoda wevi.
    Math meka thamayi ganna try karanne. :)
     
    Last edited: