මචන්, අම්මයි තත්තයි කොහෙ හරි එක්ක යන්න ඔනි මායි වයිෆයි අන්ඩ් බබයි ඔක්කොම, දඹදිව වගෙ බැ, දවස් ගනන් ඉන්න බැ ඔපිස්/ස්කූල් නිසා. වෙන හොද බලන්න තියෙන රටවල් මොනද, ඔක්කොම ලක්ස 15ක් වගෙ බජට් දාල 4,5 දවස් වලට. සින්ගා වගෙ තමයි මන් හිතන් ඉන්නෙ