Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Best bank to build a relationship?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට කිසිම බැංකුවක් විස්වාස නෑ මටනම්. මතක ඇති කාලේ ඉදන් සල්ලි ගත්තේ NTB බෑන්ක් එකට. over 5000 USD foreign remittance එනවා saving account එකට. credit card request කල ගොඩක් කල් ඉදන්, වැඩක් උනේ නෑ දෙන්නෙම නෑ. පස්සේ current account එක හැදුවා. එකත් දුන්නේ නොදී බැරි කමට උන්.

BR එකත් අරන් ගියාම account තියෙන කෙනෙක් refer කරන්න ඕනි කිවා, එහෙම එකෙක් ඉතින් කොහේ හොයන්නද, HNB call කල NTB උන් ඉස්සරහම, HNB හදල දෙන්නම් එන්න කිව එවලේම. HNB එක මම podi podi transaction විතරයි කරන්නේ, account එක close කරලා HNB දානවා කිවම පැයක් විතර කතා කරලා ඒක හදල දුන්නේ,

පස්සේ credit card එක සතියෙන් approve කරලා දෙන්නම් කියල fixed deposit එකක් දාන්න කිවා, වෙන දෙන්න විදියක් නෑ කියල. දැනට සති 4 ක් වෙනවා, තවමත් එක approve කලේ නෑ.

3 වෙනි වතාවටත් මෙහෙම එවල "due to the submitted documentation are insufficient to evaluate your application" bank එකේ උන් දන්නේ නැද්ද ඕනි කරන documents. ආයේ වෙන දෙන්න document එකක් නෑ,

35M land එකක් සෙට් වෙලා loan එකක් ඉල්ලුව. loan එක ඉල්ලුවේ 18M, පොල් වලින් විතරක් avg ලක්ෂ 3-4 ක income එකක් එනවා,. ඒකත් reject. හේතුව මගේ professional qualification මදිලු මගේ business එකට.

කොහොමත් මගේ FD එකටවත් credit card එකක් ගන්න බැරිව මුන් කොහේ 18million loan දෙන්නද,

CRIB එකේ කිසිම අවුලක් නෑ, vehicle leasing 5-6 ක් ම අරගන close කරලා තියෙනවා 2-12M ඒවා.

[QUOTE="reddit, post: 26191360, member: 559209"] දැනට කිසිම බැංකුවක් විස්වාස නෑ මටනම්. මතක ඇති කාලේ ඉදන් සල්ලි ගත්තේ NTB බෑන්ක් එකට. over 5000 USD foreign remittance එනවා saving account එකට. credit card request කල ගොඩක් කල් ඉදන්, වැඩක් උනේ නෑ දෙන්නෙම නෑ. පස්සේ current account එක හැදුවා. එකත් දුන්නේ නොදී බැරි කමට උන්. BR එකත් අරන් ගියාම account තියෙන කෙනෙක් refer කරන්න ඕනි කිවා, එහෙම එකෙක් ඉතින් කොහේ හොයන්නද, HNB call කල NTB උන් ඉස්සරහම, HNB හදල දෙන්නම් එන්න කිව එවලේම. HNB එක මම podi podi transaction විතරයි කරන්නේ, account එක close කරලා HNB දානවා කිවම පැයක් විතර කතා කරලා ඒක හදල දුන්නේ, පස්සේ credit card එක සතියෙන් approve කරලා දෙන්නම් කියල fixed deposit එකක් දාන්න කිවා, වෙන දෙන්න විදියක් නෑ කියල. දැනට සති 4 ක් වෙනවා, තවමත් එක approve කලේ නෑ. 3 වෙනි වතාවටත් මෙහෙම එවල "due to the submitted documentation are insufficient to evaluate your application" bank එකේ උන් දන්නේ නැද්ද ඕනි කරන documents. ආයේ වෙන දෙන්න document එකක් නෑ, 35M land එකක් සෙට් වෙලා loan එකක් ඉල්ලුව. loan එක ඉල්ලුවේ 18M, පොල් වලින් විතරක් avg ලක්ෂ 3-4 ක income එකක් එනවා,. ඒකත් reject. හේතුව මගේ professional qualification මදිලු මගේ business එකට. :lol: කොහොමත් මගේ FD එකටවත් credit card එකක් ගන්න බැරිව මුන් කොහේ 18million loan දෙන්නද, CRIB එකේ කිසිම අවුලක් නෑ, vehicle leasing 5-6 ක් ම අරගන close කරලා තියෙනවා 2-12M ඒවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom