Which one hast the best Bat cowl in BATMAN Suit?


  • Total voters
    73

indigofire

Member
Jul 1, 2015
33
3
0
Christian Bale BatMan vs. SuperMan film එකෙන් අයින් උනේ තමන්ගේ කැමැත්තෙන්. හේතුව අලුත් film එකෙන් BatMan චරිතයට සාධාරණයක් වෙන්නේ නෑ කියලා. මට නම් Christian Bale තමයි දැනට හිටිය හොඳම BatMan... :)
 

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    අනිවා Cristian Bale.

    BTW Ben Affleckකාරයා නම් බැට්මැන් චා කරලා දායි

    oka kanawa Batman :growl:

    හීන් පුතා;18602503 said:
    batman films කියල අපේ දැන් ඉන්න එවුන් බලල තියෙන්නේ නොලන් ගේ ෆිල්ම් 3 විතරයි. ඒකයි බේල් හොඳයි කියන්නේ.? මයිකල් කීටන් ඊට වඩා හොඳයි.. ඒත් නියම BATMAN අපි තාම දැක්කේ නෑ.. රහස් පරීක්ෂකයෙක් විදිඉයට ඉන්න. බොහෝ දුරට Affleck ගේ BATMAN අපි බලාපොරොත්තු වෙන රහස් පරීක්ෂකයා වෙන්න පුළුවන්. අනික කටක් ඇරලා BATMAN කියල කියන්න පුළුවන් Look එකක් තියෙනව අලුත් BATMAN ගේ. නියම Thug look එකක්..!

    Christopher Nolan Heath Ledger Bale ge hoda Chemistry 1k thiyenawa film eka...anika gotham city 1ka supiriyata haduwane un...
    unge cast 1ka supiri hinda thama film 1ka goda giye :)
    dan inna wonder women blapan age mas kaladak nah :sorry:
    Jason Momoa and Jesse Eisenberg supiri :)