Which one hast the best Bat cowl in BATMAN Suit?

  • Total voters
    73
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    Which one has the best bat cowl in the Batman Suit?

    1. Cristian Bale

    2. Ben Affleck

    11707663_914950748565072_5749239745015957065_n.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අනිවා Cristian Bale.

    BTW Ben Affleckකාරයා නම් බැට්මැන් චා කරලා දායි
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    batman films කියල අපේ දැන් ඉන්න එවුන් බලල තියෙන්නේ නොලන් ගේ ෆිල්ම් 3 විතරයි. ඒකයි බේල් හොඳයි කියන්නේ.? මයිකල් කීටන් ඊට වඩා හොඳයි.. ඒත් නියම BATMAN අපි තාම දැක්කේ නෑ.. රහස් පරීක්ෂකයෙක් විදිඉයට ඉන්න. බොහෝ දුරට Affleck ගේ BATMAN අපි බලාපොරොත්තු වෙන රහස් පරීක්ෂකයා වෙන්න පුළුවන්. අනික කටක් ඇරලා BATMAN කියල කියන්න පුළුවන් Look එකක් තියෙනව අලුත් BATMAN ගේ. නියම Thug look එකක්..!
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හීන් පුතා;18602503 said:
    batman films කියල අපේ දැන් ඉන්න එවුන් බලල තියෙන්නේ නොලන් ගේ ෆිල්ම් 3 විතරයි. ඒකයි බේල් හොඳයි කියන්නේ.? මයිකල් කීටන් ඊට වඩා හොඳයි.. ඒත් නියම BATMAN අපි තාම දැක්කේ නෑ.. රහස් පරීක්ෂකයෙක් විදිඉයට ඉන්න. බොහෝ දුරට Affleck ගේ BATMAN අපි බලාපොරොත්තු වෙන රහස් පරීක්ෂකයා වෙන්න පුළුවන්. අනික කටක් ඇරලා BATMAN කියල කියන්න පුළුවන් Look එකක් තියෙනව අලුත් BATMAN ගේ. නියම Thug look එකක්..!

    මයිකල් කීටන්(බර්ටන්ගේ) බැට්මෑන් ෆිල්ම්ස්වල ප්ලොට් එක නොලන්ගෙ ෆිල්ම්ස් තරම් හරි නෑ ඒ වගේම ප්‍රඩික්ටබල්.අනික බැට්මෑන්ගේ මිනිස්සු නොමරන ප්‍රතිපත්තිය එහෙමත් ඒවගේ නෑ..එත් නෝලන්ගේ ෆිල්ම්වල බැට්මැන් චරිතේ හොද ගැබුරක් තියෙනවා.
    බෙන් ඇෆ්ලෙක්ගේ කලින් රගපෑම් ගැන හිතුවම නම් බැට්මැන් චරිතෙ ක්‍රිස්ටියන් බෙල් තරම් ගොඩ දායි කියලා හිතන්න බෑ.