Best battery

batwise

Well-known member
  • Aug 28, 2020
    8,523
    15,910
    113
    111
    Gotham
    batman.com
    මන් amaron දැම්මේ වෙන එකක් තිබ්බෙ නැති හින්දා. 39k වුණා din 70 efg එක
    January.
    E දවස් වල ඔය spec එකේ තව තිබ්බේ varta කියලා brand එකක්, Europe එකක්, ඒක 80k කිව්වා. Amaron එක දැම්මා ඉතින්. දැන් ඒකත් 70+ stock හොයාගන්නත් අඩුයි.
     
    • Like
    Reactions: hardwell 1

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,842
    13,030
    113
    ලංකාවේ.. ලංකාවේ
    වාහනේ කොච්චර කල් පාවිච්චි කරනවා ද ?
    බැටරිය කීයද ?
    වොරන්ටිය කොච්චර කල් ද ? කොහොමද වොරන්ටි ක්ලෙම් ගන්නේ....
    ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර හෙව්වම උබට හරියන හොදම බැටරිය හම්බෙනවා...


    මට හොදම බැටරිය එක්සයිඩ්. හේතුව වොරන්ටි ගන්න මට පහසුකම, බැටරියේ මිල, පාවිච්චි කරන්න බලපුරොත්තු වෙන කාලයා....
     
    • Like
    Reactions: hardwell 1