වාහනේ කොච්චර කල් පාවිච්චි කරනවා ද ?
බැටරිය කීයද ?
වොරන්ටිය කොච්චර කල් ද ? කොහොමද වොරන්ටි ක්ලෙම් ගන්නේ....
ඔන්න ඔය ප්රශ්න වලට උත්තර හෙව්වම උබට හරියන හොදම බැටරිය හම්බෙනවා...
මට හොදම බැටරිය එක්සයිඩ්. හේතුව වොරන්ටි ගන්න මට පහසුකම, බැටරියේ මිල, පාවිච්චි කරන්න බලපුරොත්තු වෙන කාලයා....