Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best Beer in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ බියර් වර්ග ඔක්කොම බිලා තියෙනවා.

1) Lion Larger Beer -

ලංකාවේ තියෙන 4.4 % හොදම බියර් එක මේක. ඩ්රයිවින් කරන වෙලේට, වැඩ කරන වෙලේට මේකෙන් කූල් බියර් එකක් මරු.

2) Carlsberg Beer

මේකත් හොද බියර් එකක් තමයි. හැබැයි මම මේකේ තිත්ත ගතියක් සහිත ෆ්ලෙවර් එකට ආස නැහැ.

3) Lion Stout Beer

කෝපි රහක් තියෙන්නේ. රෑ මේ බියර් ගැහුවම පහුවද උදේට බෙට්ටත් කළු පාටයි. එච්චරකට මේ බියර් එක කළු පාටයි. කොහොම උනත් මේකෙන් දෙකක් ගහලා ගියාම පැය ගානක් රති කෙලියේ යෙදෙන්න පුළුවන්.

4) GB

ගෑනිට බයයි. ලොකු චොයිස් එකක් නෙමේ.

5) Lion Strong

කාලයක් මේකම තමයි ගැහුවේ. දැන් නං ගහන්නේ අඩුවෙන්.

6) Tiger Black

බියගම ලයන් එක ගංවතුරට අහු උනාම ගහන්නේ මේක

7) Carlsberg Special Brew

මේක තමයි දැන් මගේ චොයිස් එක. හයි කූල් බියර් බෝතල් දෙක තුනක් එක්ක චීස් කෑල්ලක්, ක්රීම් කැකර් එකක් වගේ තිබ්බ නං ඇති. බිලා ඉවර වේලා තමයි කන්නේ කෑම.

8) Ryder’s Wild Apple

රහ බලන්න බීවේ. සෙට් උනෙම නැහැ.

9) Sando Power Extra Strong

අපේ රටේ ශ්රම හමුදාවේ, දුප්පතාගේ පානය. රුපියල් 370 කාලයි, මේකෙන් ටින් එකයි.

10) Anchor Strong

බියගම ලයන් එක ගංවතුරට අහු උනාම ගහනා අනික් බ්රෑන්ක් එක මේක

මොන බියර් එක ගැහුවත් ඒක කුල් කරලා බොන්න ඕනි. වීදුරුවත් කූල් කරා නං හොදයි. අනික එක පාරක් කුල් කරපු බියර් එළියේ තියලා කුල් එක බැස්සම ආයේ දෙවෙනි පාර කුල් කරලා වැඩක් නැහැ. එතකොට රහ වෙනස් වෙනවා. තේ හදන්න වතුර උණු කරනවා වගේ බියර් එකත් එක පාරයි කුල් කරන්න පුළුවන්, ඒ නිසා බියර් වගේ දේවල් ස්ටොක් කරගන්න ගේනවා නං ඒවා ගන්නේ බියර් ෂොප් එකෙන් ගන්නේ කුල් එකේම නං ගෙදරදීත් ෆ්රිජ් එකටම දාන්න. එහෙම නැතිනං කුල් නැති ඒවා කඩෙන් ගෙනත් අවශ්ය වෙලේට කුල් කරලා බොන්න.

ඔය මොන මොන චොයිස් තිබ්බත් මේ දවස් වල තියෙන කෝඩේ හැටියට සැන්ඩෝ පවර් බියර් බෝතල් දෙකක් බිලා කීල්ස් එක් කොත්තුවක් කාලා කැප්ටන් සිකරට් එකක් තිබ්බා නං මසුරං ඔයි.

[QUOTE="CAPITHAN, post: 26490934, member: 576470"] මම මේ බියර් වර්ග ඔක්කොම බිලා තියෙනවා. [B][SIZE=4][B]1) Lion Larger Beer - ලංකාවේ තියෙන [B][B]4.4 % [/B][/B]හොදම බියර් එක මේක. ඩ්රයිවින් කරන වෙලේට, වැඩ කරන වෙලේට මේකෙන් කූල් බියර් එකක් මරු.[/B] 2) Carlsberg Beer මේකත් හොද බියර් එකක් තමයි. හැබැයි මම මේකේ තිත්ත ගතියක් සහිත ෆ්ලෙවර් එකට ආස නැහැ.[/SIZE][/B] [HEADING=2][B][SIZE=4]3) Lion Stout Beer [/SIZE][/B][/HEADING] [HEADING=2][B][SIZE=4]කෝපි රහක් තියෙන්නේ. රෑ මේ බියර් ගැහුවම පහුවද උදේට බෙට්ටත් කළු පාටයි. එච්චරකට මේ බියර් එක කළු පාටයි. කොහොම උනත් මේකෙන් දෙකක් ගහලා ගියාම පැය ගානක් රති කෙලියේ යෙදෙන්න පුළුවන්. [/SIZE][/B][/HEADING] [HEADING=2][B][SIZE=4] [/SIZE][/B][/HEADING] [HEADING=2][B][SIZE=4]4) GB[/SIZE][/B][/HEADING] [B][SIZE=4]ගෑනිට බයයි. ලොකු චොයිස් එකක් නෙමේ.[/SIZE][/B] [HEADING=2][B][SIZE=4]5) Lion Strong[/SIZE][/B][/HEADING] [B][SIZE=4]කාලයක් මේකම තමයි ගැහුවේ. දැන් නං ගහන්නේ අඩුවෙන්.[/SIZE][/B] [HEADING=2][B][SIZE=4]6) Tiger Black[/SIZE][/B][/HEADING] [B][SIZE=4]බියගම ලයන් එක ගංවතුරට අහු උනාම ගහන්නේ මේක [/SIZE][/B] [HEADING=2][B][SIZE=4]7) Carlsberg Special Brew[/SIZE][/B][/HEADING] මේක තමයි දැන් මගේ චොයිස් එක. හයි කූල් බියර් බෝතල් දෙක තුනක් එක්ක චීස් කෑල්ලක්, ක්රීම් කැකර් එකක් වගේ තිබ්බ නං ඇති. බිලා ඉවර වේලා තමයි කන්නේ කෑම. [HEADING=2][B][SIZE=4]8) Ryder’s Wild Apple[/SIZE][/B][/HEADING] [B][SIZE=4]රහ බලන්න බීවේ. සෙට් උනෙම නැහැ.[/SIZE][/B] [HEADING=2][B][SIZE=4]9) Sando Power Extra Strong [/SIZE][/B][/HEADING] [HEADING=2][B][SIZE=4]අපේ රටේ ශ්රම හමුදාවේ, දුප්පතාගේ පානය. රුපියල් 370 කාලයි, මේකෙන් ටින් එකයි. [/SIZE][/B][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][B][SIZE=4]10) Anchor Strong[/SIZE][/B][/HEADING] [B][SIZE=4][B]බියගම ලයන් එක ගංවතුරට අහු උනාම ගහනා අනික් බ්රෑන්ක් එක මේක [/B][/SIZE][/B] මොන බියර් එක ගැහුවත් ඒක කුල් කරලා බොන්න ඕනි. වීදුරුවත් කූල් කරා නං හොදයි. අනික එක පාරක් කුල් කරපු බියර් එළියේ තියලා කුල් එක බැස්සම ආයේ දෙවෙනි පාර කුල් කරලා වැඩක් නැහැ. එතකොට රහ වෙනස් වෙනවා. තේ හදන්න වතුර උණු කරනවා වගේ බියර් එකත් එක පාරයි කුල් කරන්න පුළුවන්, ඒ නිසා බියර් වගේ දේවල් ස්ටොක් කරගන්න ගේනවා නං ඒවා ගන්නේ බියර් ෂොප් එකෙන් ගන්නේ කුල් එකේම නං ගෙදරදීත් ෆ්රිජ් එකටම දාන්න. එහෙම නැතිනං කුල් නැති ඒවා කඩෙන් ගෙනත් අවශ්ය වෙලේට කුල් කරලා බොන්න. ඔය මොන මොන චොයිස් තිබ්බත් මේ දවස් වල තියෙන කෝඩේ හැටියට සැන්ඩෝ පවර් බියර් බෝතල් දෙකක් බිලා කීල්ස් එක් කොත්තුවක් කාලා කැප්ටන් සිකරට් එකක් තිබ්බා නං මසුරං ඔයි. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom