Best Beer in Sri Lanka

උඹලා ලංකාවේ බීලා තියන හොදම බියර් එක මොකක්ද? What is the best beer you have ever drunk in Sri Lanka?

  • Lion Larger Beer

    Votes: 28 19.4%
  • Carlsberg Beer

    Votes: 35 24.3%
  • Lion Stout Beer

    Votes: 13 9.0%
  • GB

    Votes: 7 4.9%
  • Lion Strong

    Votes: 33 22.9%
  • Tiger Black

    Votes: 32 22.2%
  • Carlsberg Special Brew

    Votes: 34 23.6%
  • Ryder’s Wild Apple

    Votes: 8 5.6%
  • Sando Power Extra Strong

    Votes: 3 2.1%
  • Anchor Strong

    Votes: 9 6.3%

  • Total voters
    144

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මම මේ බියර් වර්ග ඔක්කොම බිලා තියෙනවා.

    1) Lion Larger Beer -
    ලංකාවේ තියෙන 4.4 % හොදම බියර් එක මේක. ඩ්‍රයිවින් කරන වෙලේට, වැඩ කරන වෙලේට මේකෙන් කූල් බියර් එකක් මරු.

    2) Carlsberg Beer
    මේකත් හොද බියර් එකක් තමයි. හැබැයි මම මේකේ තිත්ත ගතියක් සහිත ෆ්ලෙවර් එකට ආස නැහැ.

    3) Lion Stout Beer

    කෝපි රහක් තියෙන්නේ. රෑ මේ බියර් ගැහුවම පහුවද උදේට බෙට්ටත් කළු පාටයි. එච්චරකට මේ බියර් එක කළු පාටයි. කොහොම උනත් මේකෙන් දෙකක් ගහලා ගියාම පැය ගානක් රති කෙලියේ යෙදෙන්න පුළුවන්.

    4) GB

    ගෑනිට බයයි. ලොකු චොයිස් එකක් නෙමේ.

    5) Lion Strong

    කාලයක් මේකම තමයි ගැහුවේ. දැන් නං ගහන්නේ අඩුවෙන්.

    6) Tiger Black

    බියගම ලයන් එක ගංවතුරට අහු උනාම ගහන්නේ මේක

    7) Carlsberg Special Brew

    මේක තමයි දැන් මගේ චොයිස් එක. හයි කූල් බියර් බෝතල් දෙක තුනක් එක්ක චීස් කෑල්ලක්, ක්‍රීම් කැකර් එකක් වගේ තිබ්බ නං ඇති. බිලා ඉවර වේලා තමයි කන්නේ කෑම.

    8) Ryder’s Wild Apple

    රහ බලන්න බීවේ. සෙට් උනෙම නැහැ.

    9) Sando Power Extra Strong

    අපේ රටේ ශ්‍රම හමුදාවේ, දුප්පතාගේ පානය. රුපියල් 370 කාලයි, මේකෙන් ටින් එකයි.

    10) Anchor Strong

    බියගම ලයන් එක ගංවතුරට අහු උනාම ගහනා අනික් බ්‍රෑන්ක් එක මේක

    මොන බියර් එක ගැහුවත් ඒක කුල් කරලා බොන්න ඕනි. වීදුරුවත් කූල් කරා නං හොදයි. අනික එක පාරක් කුල් කරපු බියර් එළියේ තියලා කුල් එක බැස්සම ආයේ දෙවෙනි පාර කුල් කරලා වැඩක් නැහැ. එතකොට රහ වෙනස් වෙනවා. තේ හදන්න වතුර උණු කරනවා වගේ බියර් එකත් එක පාරයි කුල් කරන්න පුළුවන්, ඒ නිසා බියර් වගේ දේවල් ස්ටොක් කරගන්න ගේනවා නං ඒවා ගන්නේ බියර් ෂොප් එකෙන් ගන්නේ කුල් එකේම නං ගෙදරදීත් ෆ්‍රිජ් එකටම දාන්න. එහෙම නැතිනං කුල් නැති ඒවා කඩෙන් ගෙනත් අවශ්‍ය වෙලේට කුල් කරලා බොන්න.

    ඔය මොන මොන චොයිස් තිබ්බත් මේ දවස් වල තියෙන කෝඩේ හැටියට සැන්ඩෝ පවර් බියර් බෝතල් දෙකක් බිලා කීල්ස් එක් කොත්තුවක් කාලා කැප්ටන් සිකරට් එකක් තිබ්බා නං මසුරං ඔයි.
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මෙහෙමයි.. හිතට අරන් මම සුපිරිම බියර් චිල් එකක් ගන්නවා කියලා ගහනවා නම් Heineken / corona (අඩෝ මේ නමත් අමතක වෙලා හිටියේ මේ උට්ටේ ලෙඩක් නිසා...)

    ආයේ වැදිලා පුකෙන් යන්න සුපිරිම බියර් එක තමා TIGER BLACK එක.. ඕකෙන් ටින් 2යි කියන්නේ පට්ටම කික්.. හොඳ ගනන්.. 3 යි කියන්නේ ඉතින් හාන්සී..

    වෙනසකටත් එක්ක Stout එක සුපිරි.. තිත්ත රහත් එක්ක තියෙන්නෙ අමුතුම මිහිරක්

    කොයි බියර් එකත් හොඳම කූල් එකේ තමා ගන්න ඕනේ.. නැත්නම් හුජ්ජ බොනවා වගේ.. Cooool බියර් උගුරක් බීලා සැර පෝක් කෑල්ලක් කටට දා ගත්තම තියෙන සතුට......... :love2::love2::love2::love2:
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world

    ඕව ගහල තමා කෙල්ලොන්ට ඇනයක් වෙන්නෙ කෝල් අරං 🤣🤣🤣 රෝයල් සකේ එකක් පොඩ්ඩ පොඩ්ඩ පැයක් බිපං
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,857
    9,246
    113
    එක තැනක නෑ
    Mama normally bonne Carlsberg 4.4 eka. E arenna Tiger black eka.

    Aniwa beer ekai, bona glass ekai hondata chill karala thiyenna one.

    EC71C135-18A9-4C07-BE92-C0CEAFCE1C54.jpeg
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔක්කම බිලා නැහැ එක නිසා කියන්න දන්නෙ නැහැ
     
    • Like
    Reactions: Solo Rider

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,857
    9,246
    113
    එක තැනක නෑ
    මෙහෙමයි.. හිතට අරන් මම සුපිරිම බියර් චිල් එකක් ගන්නවා කියලා ගහනවා නම් Heineken / corona (අඩෝ මේ නමත් අමතක වෙලා හිටියේ මේ උට්ටේ ලෙඩක් නිසා...)

    ආයේ වැදිලා පුකෙන් යන්න සුපිරිම බියර් එක තමා TIGER BLACK එක.. ඕකෙන් ටින් 2යි කියන්නේ පට්ටම කික්.. හොඳ ගනන්.. 3 යි කියන්නේ ඉතින් හාන්සී..

    වෙනසකටත් එක්ක Stout එක සුපිරි.. තිත්ත රහත් එක්ක තියෙන්නෙ අමුතුම මිහිරක්

    කොයි බියර් එකත් හොඳම කූල් එකේ තමා ගන්න ඕනේ.. නැත්නම් හුජ්ජ බොනවා වගේ.. Cooool බියර් උගුරක් බීලා සැර පෝක් කෑල්ලක් කටට දා ගත්තම තියෙන සතුට......... :love2::love2::love2::love2:

    Sudu covid scene eka tikak adu unama tikak sappayam wemu
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,065
    26,523
    113
    Kandy
    ඕවා තිතයිනේ ස්ප්‍රයිට් වගේ පැණි රසට හදන්න තිබ්බේ නැද්ද ඕවා

    හාර්ඩ් ලිකර් නිට් ගහනකොටද බියර් ගහනකොටද හොදටම වදින්නේ
    ------ Post added on Jun 1, 2021 at 8:16 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    Carlsberg Special Brew​

    Tiger Black​

    Lion Stout Beer​

    ඔය තුන වදිනවා හැබැයි ගොඩක් බිව්වොත් සෙම

    නාලා එහෙම ඉවරවෙලා special + Tiger කෑන් 2k ගහලා දාඩිය දාන්න එස්සෙල්ලෙ Fan 1ka ඉස්සරහා මිනිත්තු 10 ගතකරන්න. 😆

    අර කෙමිකල් සකේ එකේ තනි බෝතලෙන් ඔය වැඩ්ඩොත් බඩගාගෙන යනවා හැබැයි

    Sando & anchor මල ජරාව

    හොදම බියර් එක Irish bar එකේදි බිව්වෙ නම දන්නේ නෑ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    ඕවා තිතයිනේ ස්ප්‍රයිට් වගේ පැණි රසට හදන්න තිබ්බේ නැද්ද ඕවා

    හාර්ඩ් ලිකර් නිට් ගහනකොටද බියර් ගහනකොටද හොදටම වදින්නේ
    ------ Post added on Jun 1, 2021 at 8:16 PM
    liqour neat gahaddi
    hama.liqour ekama neat gahanna ba.. lankawe ewa nam komath ba.okkoma wage

    mama beepu hodama eka Tiger Crystal
    athal ekata thibahata maru baandey

    naspuk wela yanna onr nam Tiger black bothal dekahamarak hodatama athi
    ------ Post added on Jun 1, 2021 at 8:23 PM
     
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,347
    17,853
    113
    මම මේ බියර් වර්ග ඔක්කොම බිලා තියෙනවා.

    1) Lion Larger Beer -
    ලංකාවේ තියෙන 4.4 % හොදම බියර් එක මේක. ඩ්‍රයිවින් කරන වෙලේට, වැඩ කරන වෙලේට මේකෙන් කූල් බියර් එකක් මරු.

    2) Carlsberg Beer
    මේකත් හොද බියර් එකක් තමයි. හැබැයි මම මේකේ තිත්ත ගතියක් සහිත ෆ්ලෙවර් එකට ආස නැහැ.

    3) Lion Stout Beer

    කෝපි රහක් තියෙන්නේ. රෑ මේ බියර් ගැහුවම පහුවද උදේට බෙට්ටත් කළු පාටයි. එච්චරකට මේ බියර් එක කළු පාටයි. කොහොම උනත් මේකෙන් දෙකක් ගහලා ගියාම පැය ගානක් රති කෙලියේ යෙදෙන්න පුළුවන්.

    4) GB

    ගෑනිට බයයි. ලොකු චොයිස් එකක් නෙමේ.

    5) Lion Strong

    කාලයක් මේකම තමයි ගැහුවේ. දැන් නං ගහන්නේ අඩුවෙන්.

    6) Tiger Black

    බියගම ලයන් එක ගංවතුරට අහු උනාම ගහන්නේ මේක

    7) Carlsberg Special Brew

    මේක තමයි දැන් මගේ චොයිස් එක. හයි කූල් බියර් බෝතල් දෙක තුනක් එක්ක චීස් කෑල්ලක්, ක්‍රීම් කැකර් එකක් වගේ තිබ්බ නං ඇති. බිලා ඉවර වේලා තමයි කන්නේ කෑම.

    8) Ryder’s Wild Apple

    රහ බලන්න බීවේ. සෙට් උනෙම නැහැ.

    9) Sando Power Extra Strong

    අපේ රටේ ශ්‍රම හමුදාවේ, දුප්පතාගේ පානය. රුපියල් 370 කාලයි, මේකෙන් ටින් එකයි.

    10) Anchor Strong

    බියගම ලයන් එක ගංවතුරට අහු උනාම ගහනා අනික් බ්‍රෑන්ක් එක මේක

    මොන බියර් එක ගැහුවත් ඒක කුල් කරලා බොන්න ඕනි. වීදුරුවත් කූල් කරා නං හොදයි. අනික එක පාරක් කුල් කරපු බියර් එළියේ තියලා කුල් එක බැස්සම ආයේ දෙවෙනි පාර කුල් කරලා වැඩක් නැහැ. එතකොට රහ වෙනස් වෙනවා. තේ හදන්න වතුර උණු කරනවා වගේ බියර් එකත් එක පාරයි කුල් කරන්න පුළුවන්, ඒ නිසා බියර් වගේ දේවල් ස්ටොක් කරගන්න ගේනවා නං ඒවා ගන්නේ බියර් ෂොප් එකෙන් ගන්නේ කුල් එකේම නං ගෙදරදීත් ෆ්‍රිජ් එකටම දාන්න. එහෙම නැතිනං කුල් නැති ඒවා කඩෙන් ගෙනත් අවශ්‍ය වෙලේට කුල් කරලා බොන්න.

    ඔය මොන මොන චොයිස් තිබ්බත් මේ දවස් වල තියෙන කෝඩේ හැටියට සැන්ඩෝ පවර් බියර් බෝතල් දෙකක් බිලා කීල්ස් එක් කොත්තුවක් කාලා කැප්ටන් සිකරට් එකක් තිබ්බා නං මසුරං ඔයි.
    මරු රිවීව් පාර..

    මගෙත් ෆේවරිට් එක ඔයාගෙ වගේමයි..

    චීස් කෑල්ලට අමතරව උම්මල්කඩ වඩ ටිකල් එහෙම ත් සෙට්..

    වැඩේ කියන්නෙ දුමට තිත තිබ්බනෙ :(