මචන්ලා මම ෆිල්ම්ස් බලන්න බ්ලූටූත් හේඩ්ෆෝන් එකක් ගන්නයි ප්ලෑන් කරන්නෙ. පාවිච්චි කරන දන්න කවුරුහරි ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දීපන් හොඳ එකක් තෝරගන්න.....
මේ වෙනකල් මම shortlist කරගත්තේ මේ ටික.
Avantree audition pro
AKG Y50BT
Bluedio UFO
Bluedio Vinyl
Edifier W830BT
Edifier W855BT
Grado SR80e
මේ වෙනකල් මම shortlist කරගත්තේ මේ ටික.
Avantree audition pro
AKG Y50BT
Bluedio UFO
Bluedio Vinyl
Edifier W830BT
Edifier W855BT
Grado SR80e