මචන්ලා ATOM lap වලින් හොදම බ්‍රෑන්ඩ් එක මොකද්ද
මන් කලින් මගේ යාලුවෙකුට ATOM එකක් ගන්න ගිහින් Toshiba C850D එකක් ගත්තා ඒත් මේ සැරේ අපේ තාත්තට ATOM එකක්මයි ඕන කියන්නේ මන් ගිය සැරේ බලපු විදියට
HP Atom 320gb,2gb ddr3 37500/=
Compaq atom 250gb,2gb 35500/=
Gigabite Atom 250gb 2gb 36000/=
මෙතනින් හොදම එක මොකද්ද කියන්නෝ brand එකත් එක්කම..
ඔක්කොටම 1 Year international and 2 year service වොරන්ටි තියෙනවා...
වෙන තියෙන ඒවත් දාන්නකෝ.....

Last edited:
කිරියේ ලැප්ටොප් නම් ඉතින්......