Best Cash On Delivery ශ්‍රී ලංකා

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    Best Cash On Delivery ශ්‍රී ලංකා

    CASH%20ON%20DELIVERY%20IN%20SRI%20LANKA%20%20FASTER%20PAYMENTS%20RELIABLE%20SERVICE.jpg

    අපේ කිරියේ කවුරුත් Cash On Delivery කරන්නේ නැත්ද ?.
    ලංකාවේ හොඳම Cash On Delivery එක කවුද ?.
    දන්න විස්තර ටිකක් කියන්න කවුරු හරි.
    සහයෝගයක් ඕන.
    එක පාරක් නෙවෙයි දිගටම කරගෙන යන්න ඕන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් ඒවල ගාන වැඩියි පිට පලාත්වලට. Pronto තමයි හොඳ හැබැයි එයාල Cash On Delivery කරන්නෙ නෑ සාමාන්‍යය විදියට.

    Grasshopper හොඳයි. ඒත් සෑහෙන ගාන වැඩියි. Simplex ගාන අඩුයි ඒත් ඩිලිවරි කරද්දි සමහර වෙලාවට සවුත්තුයි. Post එකේ V.P.P කරන එක තමයි ලාබ. හැබැයි එයාල අයිටම් කඩන්න ඉඩ තියෙනව. අනිත් එක තමයි Post Office එකට ගිහින් ගන්න ඕන.

    Armex වල ගානනම් හරියට දන්නෙ නෑ. හැබැයි එයාල වැඩිපුර Attempt කරන්නෙ නෑ මං හිතන්නෙ.

    තව අලුත් ඒව වගයක් තියෙනව. ඒවල කොහොම ද කියල දන්නෙ නෑ.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha


    Pronto eke cash on delivery karanawanam Rs 25,000/= k deposit thiyanna one habayi eyala Rs 5,000/= ta adu item walata commission ekak ganne na delivery charge witharayi. domestic kiyala ekak thiyenawa ekenam deposit thiyanna one na habayi eyala COD karanawanam delivery charge ekata amatharawa 7% k gannawa item eke value eken :P:P