Best Casual shoes in Colombo

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචංලා හොද තැනක් කියපංකෝ Casual Shoes ගන්න. ජොබට දාන්න. මෙන්න මේ වගේ brown color ඒවා. ඕන තරම් තියෙනවා locker කියයි , අනං මනං 3000-4000ට හැබැයි මාස 5 6 තමා..ගෙවිල යනවා . පාට යනවා..පොලිෂ් කරන්නත් බෑනේ :angry: ගාන සැර වුනත් කමක් නෑ ටිකක් කල් පාවිච්චි කරන්න පුලුවන්නම්. උබලගේ අදහස් කමෙන්ට් කරපල්ලා. ලොකු උදව්වක් :yes: බම්ප් පාරක් දාලා සප් එකක් දියල්ල අනික් උන්.



    Men-s-Casual-Shoes-Without-Laces.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,265
    66,682
    113
    Pelawattw tiyenawa full leather shoe shop ekak cool planet eka tibba tanata issaraha eke balapan hoda design tiyenawa