මගේ පොඩි වැඩ වගයකට උවමනා කරල තියනවා අඩුම latency එකක් තියන Cloud Services Providersලා (South Asian / South East Asian Region).
ඔයාලා දන්න Low Cost , Low latent Cloud Solutions Providers ලා කවුද ඉන්නෙ Recommend කරන්න පුලුවන්
AWS වල Costing බැලුවා, ඒත් Instance cost එක වැඩියි, GCP ඊට වඩා වැඩියි.
වෙන කරන්න පුලුවන් අය ඉන්නව ද K8s එහෙම support කරන.