ආ දැක්ක ගමන් දුවගෙන ආව නේ? 
ශේප් ශේප්! මාත් අද උදේ මේක දැකල දුවගෙන ගියා...
http://www.elakiri.com/forum/showthread.php?t=1561378
(අපිත් interest නැතුව නෙවෙයිනෙ
)
ඕක දැක්කම කතාවක් මතක් උනා. සමහරු දන්නවත් ඇති. ඒත් බෙදාගන්න හිතුනා.
හොද කොන්ඩම් එක තෝරගන්නෙ කොහොමද?
(අනේ මේ සඤ්ඤක "ද" ගහන්න දන්නෙ නෑනෙ අප්ප
)
හරි! මේ පරීක්ෂණය සදහා අවශ්‍යයි නැවුම් කොපු 2ක්, කෙල්ලෙක්, කොල්ලෙක්, වතුර ස්වල්පයක් සහ මිරිස් කුඩු ස්වල්පයක්
සූදානම:
මිරිස් හා ජලය කවලම් කර මදක් උකු ද්‍රාවණයක් පිළියෙල කරගන්න. කෙල්ල සහ කොල්ලා අදාල කාර්යයේ යෙදීමට අවශ්‍ය දිශානතියේ පවත්වා ගන්න.
පරීක්ෂණය:
1. කොල්ලාට කොපුව පැළදීමට ලබාදෙන්න.
2. කොපුව මත මිරිස් ද්‍රාවණය හොදින් තවරන්න.
3. ඊලග කොපුව මිරිස් තැවරූ කොපුවට උඩින් පලදන්න.
4.මීලගට සිත් පරිදි අදාල කාර්යයේ යෙදෙන්න. (එයට අවශ්‍ය උපදෙස් මෙහි නොදෙන බව කරුණාවෙන් සලකන්න
)
නිරීක්ෂණ හා නිගමන:
1. කොල්ලාට දැවිල්ල ගනියි නම්, පළමු කොපුව අසාර්ථකයි.
2. කෙල්ලට දැවිල්ල ගනියි නම්, දෙවන කොපුව අසාර්ථකයි.
3. දෙදෙනාටම දැවිල්ල ගනියි නම්, කොපු දෙකම අසාර්ථකයි.
මේ අනුව යමින් තත්වයෙන් උසස්, තරලයන්ට ඔරොත්තු දෙන උපත් පාලන කොපු තෝරාගැනීම සිදුකල හැක.

ශේප් ශේප්! මාත් අද උදේ මේක දැකල දුවගෙන ගියා...
http://www.elakiri.com/forum/showthread.php?t=1561378
(අපිත් interest නැතුව නෙවෙයිනෙ
)ඕක දැක්කම කතාවක් මතක් උනා. සමහරු දන්නවත් ඇති. ඒත් බෙදාගන්න හිතුනා.
හොද කොන්ඩම් එක තෝරගන්නෙ කොහොමද?
(අනේ මේ සඤ්ඤක "ද" ගහන්න දන්නෙ නෑනෙ අප්ප
)
හරි! මේ පරීක්ෂණය සදහා අවශ්‍යයි නැවුම් කොපු 2ක්, කෙල්ලෙක්, කොල්ලෙක්, වතුර ස්වල්පයක් සහ මිරිස් කුඩු ස්වල්පයක්

සූදානම:
මිරිස් හා ජලය කවලම් කර මදක් උකු ද්‍රාවණයක් පිළියෙල කරගන්න. කෙල්ල සහ කොල්ලා අදාල කාර්යයේ යෙදීමට අවශ්‍ය දිශානතියේ පවත්වා ගන්න.
පරීක්ෂණය:
1. කොල්ලාට කොපුව පැළදීමට ලබාදෙන්න.
2. කොපුව මත මිරිස් ද්‍රාවණය හොදින් තවරන්න.
3. ඊලග කොපුව මිරිස් තැවරූ කොපුවට උඩින් පලදන්න.
4.මීලගට සිත් පරිදි අදාල කාර්යයේ යෙදෙන්න. (එයට අවශ්‍ය උපදෙස් මෙහි නොදෙන බව කරුණාවෙන් සලකන්න
)නිරීක්ෂණ හා නිගමන:
1. කොල්ලාට දැවිල්ල ගනියි නම්, පළමු කොපුව අසාර්ථකයි.
2. කෙල්ලට දැවිල්ල ගනියි නම්, දෙවන කොපුව අසාර්ථකයි.
3. දෙදෙනාටම දැවිල්ල ගනියි නම්, කොපු දෙකම අසාර්ථකයි.
මේ අනුව යමින් තත්වයෙන් උසස්, තරලයන්ට ඔරොත්තු දෙන උපත් පාලන කොපු තෝරාගැනීම සිදුකල හැක.

දැන් උඹ ඕක කරලා බැලුවද.....?? මොකද උනේ..... 