Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Best Country to Travel:SL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංචාරකයන්ට හොඳම රට ශ්‍රී ලංකාව බවට පත්වෙයි.

බි්රතාන්යයේ සංචාරක සමීක්ෂණ ආයතනයකට අනුව දීර්ඝ සංචාරවල නිරත වන සංචාරකයන් සඳහා ලොව හොඳම සහ අඩුම වියදමක් සහිත රට ශ්‍රී ලංකාව බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එහි ප්‍රතිඵල බි්රතාන්ය ඬේලි ටෙලිග්රාෆ් පුවත්පත මගින් වාර්තා කර තිබෙන අතර සමීක්ෂණය සිදුකර ඇත්තේ ලොව ප්‍රධානතම සංචාරක ප්‍රදේශ 22ක් යොදා ගනිමිනි. එහිදී සංචාරකයන් වැඩි වශයෙන් මිලට ගන්නා භාණ්ඩ 10ක මිල ගණන් ද සොයා බලා තිබේ. සවස් කාලයේ කෝපි කෝප්පයක්, සිසිල් බීම, තැපැල් ගාස්තු ඇතුළු මෙම වියදම් 10 සඳහා ශ්‍රී ලංකාවේ දී පවුම් 46 ශත 85ක් වැය වන බව හෙළි වී ඇත. ඒ සඳහා ඕස්ටේ්රලියාවේ දී වැය වන මුදල පවුම් 155 ශත 48කි. යුද්ධය නිමාවත් සමග මෙරට සංචාරක කර්මාන්තය ලබා ඇති පුනර්ජීවනය පිළිබඳව ඬේලි ටෙලිග්රාෆ් පුවත්පත දීර්ඝ ලෙස විස්තර කර තිබේ. වසරේ පළමු මාස 8 තුළ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 47%කින් එනම් හාර ලක්ෂය දක්වා ඉහළයාම එහිදී විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම සමීක්ෂණය අනුවල දෙවැනි තැන මෙක්සිකෝවටත්, තුන්වන තැන කෙන්යාවටත් හිමි වී ඇති අතර හතර වන සහ පස්වන ස්ථාන හිමි වී ඇත්තේ මලයාසියාව සහ ඉන්දුනීසියාවටයි. පසුගිය වසරේ පැවැත් වූ මෙම සමීක්ෂණයේදී අංක එකේ සංචාරක මධ්‍යස්ථානය ලෙස සැලකුණු තායිලන්තයට හිමි වී ඇත්තේ හය වන ස්ථානයයි.

Source:lankacnews

[QUOTE="the_myth, post: 8349634, member: 191444"] [B] [U][SIZE=6]සංචාරකයන්ට හොඳම රට ශ්‍රී ලංකාව බවට පත්වෙයි. [/SIZE][/U][/B] [SIZE=6][SIZE=5]බි්රතාන්යයේ සංචාරක සමීක්ෂණ ආයතනයකට අනුව දීර්ඝ සංචාරවල නිරත වන සංචාරකයන් සඳහා ලොව හොඳම සහ අඩුම වියදමක් සහිත රට ශ්‍රී ලංකාව බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. එහි ප්‍රතිඵල බි්රතාන්ය ඬේලි ටෙලිග්රාෆ් පුවත්පත මගින් වාර්තා කර තිබෙන අතර සමීක්ෂණය සිදුකර ඇත්තේ ලොව ප්‍රධානතම සංචාරක ප්‍රදේශ 22ක් යොදා ගනිමිනි. එහිදී සංචාරකයන් වැඩි වශයෙන් මිලට [/SIZE][SIZE=5]ගන්නා භාණ්ඩ 10ක මිල ගණන් ද සොයා බලා තිබේ. සවස් කාලයේ කෝපි කෝප්පයක්, සිසිල් බීම, තැපැල් ගාස්තු ඇතුළු මෙම වියදම් 10 සඳහා ශ්‍රී ලංකාවේ දී පවුම් 46 ශත 85ක් වැය වන බව හෙළි වී ඇත. ඒ සඳහා ඕස්ටේ්රලියාවේ දී වැය වන මුදල පවුම් 155 ශත 48කි. යුද්ධය නිමාවත් සමග මෙරට සංචාරක කර්මාන්තය ලබා ඇති [/SIZE][SIZE=5]පුනර්ජීවනය පිළිබඳව ඬේලි ටෙලිග්රාෆ් පුවත්පත දීර්ඝ ලෙස විස්තර කර තිබේ. වසරේ පළමු මාස 8 තුළ දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 47%කින් එනම් හාර ලක්ෂය දක්වා ඉහළයාම එහිදී විශේෂයෙන් පෙන්වා දී ඇති කරුණකි. මෙම සමීක්ෂණය අනුවල දෙවැනි තැන මෙක්සිකෝවටත්, තුන්වන තැන කෙන්යාවටත් හිමි වී ඇති අතර හතර වන සහ පස්වන ස්ථාන හිමි වී ඇත්තේ මලයාසියාව සහ ඉන්දුනීසියාවටයි. පසුගිය [/SIZE][SIZE=5]වසරේ පැවැත් වූ මෙම සමීක්ෂණයේදී අංක එකේ සංචාරක මධ්‍යස්ථානය ලෙස සැලකුණු තායිලන්තයට හිමි වී ඇත්තේ හය වන ස්ථානයයි. [SIZE=2] [/SIZE][SIZE=2]Source:lankacnews[/SIZE] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom