Best Credit Card Offer Ever in Sri Lanka!!!

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    ගන්න දෙයක් කියපන්කෝ. මට මේ ගන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නේ. මම ලොකුවට ඕක පාවිච්චි කරන්නෙත් නෑ. ලිමිට් එකනම් 2ක් වගේ තියෙන්නේ.
    දැනට අයිඩීයා තියෙන්නේ:
    1) sjcam 5000x and nikon d7100 both
    2) samsung s6 edge+ duos or another premium phone
    3) any ideas උබල මොනවද ගත්තෙ????
    මොකක්ද හොඳ?

    අන්තිමේ අගෝස්තු 31 වෙනකම් ඉඳලා කාර්ගිල්ල්ස් එකෙන් අල 500ක් අරන් අවුරුදු දෙකක් තිස්සේ ගෙවන්න උනොත් අපරාදේ ඕයි!

    Ok Machan...Menna roughly mama gaththa ewa..

    1. Yaluwekta aran dunna Car Head Unit Ekak... U eka gewanawa kiwwa..
    2. Wow eke additional 15% off HNB ekata...e nisa gaththa treadmil ekak..
    3. Gaththa Lens ekak 200-600 Sigma ekak...
    4.Sony Z3 ekak...

    Danata oya tika witharai.. mage Credit Limit eka 10 laks.. e unata machan oka maha koti waligayak...
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Ok Machan...Menna roughly mama gaththa ewa..

    1. Yaluwekta aran dunna Car Head Unit Ekak... U eka gewanawa kiwwa..
    2. Wow eke additional 15% off HNB ekata...e nisa gaththa treadmil ekak..
    3. Gaththa Lens ekak 200-600 Sigma ekak...
    4.Sony Z3 ekak...

    Danata oya tika witharai.. mage Credit Limit eka 10 laks.. e unata machan oka maha koti waligayak...

    adooo ela be. ow ithin awurudu dekak thissse gewanna epai