best credit card to have

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    උඹ්ට මේ ත්‍රෙඩ් එකේ අවසාන ප්‍රථිපලේ විදියට ඔක්කොම ක්‍රෙඩිට් කාඩ් ගන්න වෙනවා. ඕන් බලපන් නැද්ද කියලා
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,085
    9,802
    113
    එක තැනක නෑ
    Hichchiyo NDB hondai ban compare karama offers ehema.

    උඹ්ට මේ ත්‍රෙඩ් එකේ අවසාන ප්‍රථිපලේ විදියට ඔක්කොම ක්‍රෙඩිට් කාඩ් ගන්න වෙනවා. ඕන් බලපන් නැද්ද කියලා

    Sirawata ban mamath ohoma hewwa. Dan bageta bagayak thiynawa.
     
    • Haha
    Reactions: Ozone4 and JohnSnow

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,014
    35,947
    113
    වොන්ඩර් ලැන්ඩ්
    NDB hodai

    Sampath and HCBC premier (free of charge) are good.
    Pretty much all credit cards in Sri lanka suck compared to other countries.

    Amex hodai installments yanvanam
    NDB.Commercial hodai offers walata

    උඹ්ට මේ ත්‍රෙඩ් එකේ අවසාන ප්‍රථිපලේ විදියට ඔක්කොම ක්‍රෙඩිට් කාඩ් ගන්න වෙනවා. ඕන් බලපන් නැද්ද කියලා

    Hichchiyo NDB hondai ban compare karama offers ehema.

    Sirawata ban mamath ohoma hewwa. Dan bageta bagayak thiynawa.

    sudu miturani api unite wela hodama credit card eka toramu, banks walata hoda competition ekak denna wenawa etakota.
     
    • Like
    Reactions: Ozone4 and JohnSnow

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට කියහන් credit card එකක් ගන්න මොනවද ඕනේ කියලා? මට pay slips පෙන්නන්න බෑ ජොබ් එකක් කරන්නේ නැති හින්දා. Bank acc එකට සල්ලි එන විදිය කිව්වොත් උන් පිළිගෙන දෙයිද?
     
    • Like
    Reactions: Ozone4 and JohnSnow

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    මට කියහන් credit card එකක් ගන්න මොනවද ඕනේ කියලා? මට pay slips පෙන්නන්න බෑ ජොබ් එකක් කරන්නේ නැති හින්දා. Bank acc එකට සල්ලි එන විදිය කිව්වොත් උන් පිළිගෙන දෙයිද?

    FD එකක් දාලා එකෙන් 90% වගේ ගන්න පුළුවන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,362
    1
    101,223
    113
    34
    Kalutara
    තෝ දැන් රස්සාවෙන් අස් වෙලා හේනක් කොටන්න නේද යන්නේ? හේන් කොටන්න මොකටද ක්‍රෙඩිට් කාඩ්?
     
    • Like
    Reactions: Ozone4 and JohnSnow

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    FD එකක් දාලා එකෙන් 90% වගේ ගන්න පුළුවන්.
    Thanks machan, මේ දවස්වල FD දානවට වඩා හොඳයි ගන්න දෙයක් සල්ලි දීලම ගන්නවා :baffled:
     
    • Like
    Reactions: JohnSnow

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,639
    75,663
    113
    Will depend on what your intrests are. Some are good for super market shopping, Some are good for hotels, Some are good for clothes, Some have very complex deals etc etc
    End of the day What I look at is the amount of discounts per year vs the cost to maintain it.
     
    • Like
    Reactions: Ozone4 and JohnSnow