මගේ ඔලුවේ scalp eke පොතු යන සීන් එකක් තියනවා. මේක පෙන්නන්න කොලබ අවට ඉන්න හොදම dermatologist කෙනෙක් suggest කරන්නකො. Channeling එකක් දාන්න ඔනේ. හොදම කෙනා කවුද මේකට?
moko scene eka. mu echchara care karanne na patients la gena.ඉස්සර ජයමිණි සෙනෙවිරත්න හිටිය. දැන් උන්දැට ටිකක් පිස්සු වගේ
Chalukya Gunasekaraමගේ ඔලුවේ scalp eke පොතු යන සීන් එකක් තියනවා. මේක පෙන්නන්න කොලබ අවට ඉන්න හොදම dermatologist කෙනෙක් suggest කරන්නකො. Channeling එකක් දාන්න ඔනේ. හොදම කෙනා කවුද මේකට?
Dr. Janaka akaravita. (Prof) National hospital colombo.මගේ ඔලුවේ scalp eke පොතු යන සීන් එකක් තියනවා. මේක පෙන්නන්න කොලබ අවට ඉන්න හොදම dermatologist කෙනෙක් suggest කරන්නකො. Channeling එකක් දාන්න ඔනේ. හොදම කෙනා කවුද මේකට?
මගේ ඔලුවේ scalp eke පොතු යන සීන් එකක් තියනවා. මේක පෙන්නන්න කොලබ අවට ඉන්න හොදම dermatologist කෙනෙක් suggest කරන්නකො. Channeling එකක් දාන්න ඔනේ. හොදම කෙනා කවුද මේකට?