Best Engine Oil?

manju798

Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    what is the best engine oil? synthetic or mineral? someone say synthetic is not good? why is that?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mineral ඔයිල් ස්වභාවියකයි.. ඛණිජ තෙල් පෙරලා ගන්නෙ.. Synthetic ඔයිල් කෘතිමව හදන එකක්.. විවිද දේවල් එකතු කරලා.. ඒවා මිල වැඩියි.. ඕකෙ Semi Synthetic ඔයිල් කියල එකකුත් එනවා.. Hightech Engines වලට තමා Full Synthetic ඔයිල් පාවිච්චි කරන්නෙ.. ඒවා ගණන් වැඩියි.. Mineral ඔයිල් Sludge වෙන ඉක්මන වැඩියි.. Synthetic ඔයිල් කෘතිමව නිෂ්පාධනය කරන නිසා වාහනේ එන්ජිමේ කල්පැවැත්ම, කාර්‍යක්ෂමතාවය වැඩි කරන්න එක එක දේවල් එකතු කරනවා.. Mineral වල ඒ කිසි දෙයක් නෑ..
     
    • Like
    Reactions: apple.buddika

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    thanks millage eka wadi neda synthetic wala. mama service karaddi un kiyanne synthetic danna epa kiyala eka nisa mama mineral danawa 5000Km