chandrakumaara kiyala attatama ekek innawada bn
chandrakumaara kiyala attatama ekek innawada bn

චන්ද්රකුමාර කියන්නෙ අර අභ්යවකාශෙට ලෙමන් පෆ් අරං ගිය එක්කෙනා නේද ?![]()
ado maru bn
creative කියන්නෙ මචන් ලංකාවෙ හැදුණ සුපිරිම ඇඩ් සෙට් එකක්. 
මම ආස අරකෙ අන්තිම කෑල්ලට බන්. "අපේ පුතාව බලාගන්න දුවේ.."creative කියන්නෙ මචන් ලංකාවෙ හැදුණ සුපිරිම ඇඩ් සෙට් එකක්.
![]()