Best Fast Bowlers - කණ්ඩායමේ සිටියයුතු නම් දෙන්න vote එකක්

Best Fast Bowlers - කණ්ඩායමේ සිට&#


  • Total voters
    58

Blue_Scorpion

Active member
  • Nov 15, 2016
    67
    108
    33
    Best Fast Bowlers - කණ්ඩායමේ සිටියයුතු නම් දෙන්න vote එකක්

    :love:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Nuwan Kulasekara all formats
    Lasith Malinga odi/t20
    Dushmantha Chameera all
    Dhammika Prasad test
    Nuwan Pradeep all

    Ferveez Maharoof as an all rounder ,odi t20
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක ඉතින් අහන්නත් දෙයක්ද.., ලසිත් මාලින්ගයි , දුශ්මන්ත චමීරයි තමයි. අනිත් උන් මුන් දෙන්න අහලක වත් නෑ..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහාරූෆ් , කුලසේකර.
    උන් දෙන්නා බෝල් කරනවා බලන් ඉන්න ආසයි මම.
     

    warangana2009

    Active member
  • Jan 9, 2009
    640
    87
    28
    WWW.com
    oya okkomala right hand fast bowlers la machan.............lankawe eka case eka VASS gen passe left hand fast bowlers kenek nethi ekai............denata club wala inna bestma left hand fast blower TILINA THUSHARA MIRANDOO.........man wa aniwa 50 & 20 match walata ganna oni.....speed eka 135kmh/140kmh.........eth board eken uta kepillak tiyenawalu
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    uba hena paw karayek :sorry:

    හැමෝටම සෙට් වෙන එක , මට සෙට් වෙන්න ඕන කියලා නියමයක් නෑ නේ බන්.
    මට සෙට් වෙන අයට මම වෝට් කරා.
    ඉට්ස් මයි රයිට්.
    කාටවත් ෆෝස් කරන්න බෑ , තව කෙනෙක්ගේ චොයිස් එකකට.