Best File Compression software

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
මචන්ල 7GB විතර Softwear 1ක් 4GB විතරවෙන්න compress කරගන්න ඔනෙ.Winrar, Winzip, PowerISO, 7Zip, KGB ඔක්කොගෙන්ම කරල බැලුව හරිගියෙ නැහැ.කවුරුහරි හොද File Compression software දන්නවනම් ලින්ක් 1 දාන්න.ලොකු උදව්වක්. අනිත් ය බම්ප් 1ක්වත් ගහල පොඩි සප් 1ක් දෙන්න.
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan 7z thama IMO best software eka.
    Software setups kiyanne binary data. E hinda compress karanna amarui one software ekakin. Games nam compress karanna puluwan mokada Games wala thiyena audio and video compress karanna puluwan nisa. Kohomath binary wala compression ratio eka wadi.
    7z/ Ultra/ LZMA2 / Dic size 64