Best Flutter Course ?

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    මචංලා, දැනට Udemy එකේ තියෙන හොඳම flutter course එක මොකද්ද ?
     
    • Like
    Reactions: kinkon

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,432
    8,390
    113
    kandy
    1707910001166.png


    tikak out dated .. e unath content eka hodai. man nam goda giye meken

    Can't say the best but there is a good course owned by Some guy named maxximillion or something.

    Search
    1707910146405.png

    updated content ekak. mekath hoda athi
    ------ Post added on Feb 14, 2024 at 4:59 PM
     
    • Like
    Reactions: uttappu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,629
    98,629
    113
    documentation ekka flutter project hoyaganda puluhan site monawada machan
    Chatgpt bard දෙකෙන් project idea එකක් ඉල්ලා ගන්න. ඊට පස්සේ එක කරගෙන යන්න. එහෙම තමා මම ඉස්සර කරේ. ඒ කාලේ chatgpt එහෙම නෑ. ඒ නිසා ඒ කොටස ගොඩක් වෙලාවට මම හදාගත්ත use case එකක්
     
    • Love
    • Like
    Reactions: uttappu and kvu

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    Chatgpt bard දෙකෙන් project idea එකක් ඉල්ලා ගන්න. ඊට පස්සේ එක කරගෙන යන්න. එහෙම තමා මම ඉස්සර කරේ. ඒ කාලේ chatgpt එහෙම නෑ. ඒ නිසා ඒ කොටස ගොඩක් වෙලාවට මම හදාගත්ත use case එකක්
    na man keewe projectct+documentation download karaganda puluhan site thiyenawada
     
    • Like
    Reactions: uttappu