Can't say the best but there is a good course owned by Some guy named maxximillion or something.
Search
uba mokadda suggest karanne without courses?ඇයි course කරන්නේ ඔව්වට
Mini project එකක් විත් documentations. Project එක Start කරන ටික සයිට් එකෙන් අල්ලගන්න පුළුවන් නේ.uba mokadda suggest karanne without courses?
documentation ekka flutter project hoyaganda puluhan site monawada machanMini project එකක් විත් documentations. Project එක Start කරන ටික සයිට් එකෙන් අල්ලගන්න පුළුවන් නේ.
Chatgpt bard දෙකෙන් project idea එකක් ඉල්ලා ගන්න. ඊට පස්සේ එක කරගෙන යන්න. එහෙම තමා මම ඉස්සර කරේ. ඒ කාලේ chatgpt එහෙම නෑ. ඒ නිසා ඒ කොටස ගොඩක් වෙලාවට මම හදාගත්ත use case එකක්documentation ekka flutter project hoyaganda puluhan site monawada machan
na man keewe projectct+documentation download karaganda puluhan site thiyenawadaChatgpt bard දෙකෙන් project idea එකක් ඉල්ලා ගන්න. ඊට පස්සේ එක කරගෙන යන්න. එහෙම තමා මම ඉස්සර කරේ. ඒ කාලේ chatgpt එහෙම නෑ. ඒ නිසා ඒ කොටස ගොඩක් වෙලාවට මම හදාගත්ත use case එකක්
අහන පෘෂ්නේ මට clear නෑ මචං. Documentations කොහොමත් flutter එකේ public available නේna man keewe projectct+documentation download karaganda puluhan site thiyenawada
thanks