Best Free Dash Camera app for android

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,810
    8,657
    113
    Cenon
    cenon.com
    Best Free Dash Camera App for Android
    හුග දෙනෙක් මගෙන් ඇහුව මම පාවිච්චි කරන Dash camera App එක ගැන. ඒ නිසාම එකක් සරල සිංහලෙන් step by step වීඩියෝ එකක් හදල දැම්මා.
    මේක Android app එකකින් කරන්නේ, සත පහක් වත් වියදමක් නෑ. 4K දක්වා වීඩියෝ කොලිටි එක ගන්න පුළුවන් FREE ඇප් එකක්.

    1. speed (GPS speed)
    2. address
    3. video quality up to 4K
    4. date time stamp
    5. sound record
    6. background record
    7. car doc detection (auto record start stop)
    8. collision detection
    9. cycle recording