Best free software to share internet through wifi?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

Mata mage laptop eke internet eka wifi through share karanna onna mobile phone ekata. Laptop eke wifi thiyenawa

Connectify nam wada karanne naha, eka dammata passe computer eka restart wenawa. Man hithanne laptop eke wifi ekai, dongle eke software ekai, connectify ekai conflict wenawa.

Eka nisa connectify harenna wena software ekak kiyanna.

Share kara ganna widiyath poddak kiyanna :)
 

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
මටත් දැන් ගන්න ඕනි
අලුත් connectify එකේ carck එක windows 7 64bit එකට support නැ
අනික Virtual Router එකේ error එකක් එනවා
මම දැන් use කරන්නේ MyPublicWiFi කියල එකක් එක නම් වැඩ
දන්න කවුරු හරි කියපන් කෝ හොද එකක්