Best Hotels & Places for your Honeymoon

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම මගේ අත්දැකීම කියන්නම්....
    මම පලවෙනි දවසෙ ගියේ මචන් නුවර පැත්තේ honeymoon වලට ප්‍රසිද්දම එකට hunnasfalls...ඒවුනාට ගිය එව්වගෙන චොරම එක තමා ඒක. honeymoon pacage එකට වයින් බෝතලයක් වත් දෙන්නේ නෑ. ෆෘට් බාස්කට් කියල සවුත්තු වෙච්ච අන්නාසි ගෙඩිබාගයකුයි,තඩි පැපොල් බාගෙකුයි,ඇඹුල් කෙහෙල් ඇවරියකුයි, තියල තිබ්බා.පැකෙජ් එකට තියෙනවා මොකක්ද ඩ්‍රින්ක් එකක් ඒක බැලින්නම් තඩි කොඩියල් ලබ්බක්.මම නම් කියන්නේ හුන්නස්ෆොල්ස් නම් මලාට යන්න එපා.
    ගාන 29000 ක් වුනා හනිමූන් කියල කිසි වැඩක් නෑ. candle light dinner එක ගන්න පුලුවන් තැන් තුනක් තියෙනවා එදා ඒ එකකටවත් යන්න බෑ පින්න. අපි ඉතින් මන්ගල රාත්‍රී භොජනය රෙස්ටුරන්ට් එකේම ගත්තා. තව ලබ්බක් තමයි උන්ගෙ රෙස්ටුරන්ට් එකට ශොර්ට්,ස්කිනි ගහගෙන යන්නත් බෑ. හැබයි වට පිටාව ඇවිදින්න හොදයි. කෑම නම් කොහෙත් එක වගේ. ඔය සුද්දන්ගෙ කෑම කොහොමත් මට දිර වන්නේ නෑ.
    දෙවෙනි දවස ගියේ මචන් රන්දොලි එකට. අන්න සුප්පා පොට් එක. 24000 යි ෆුල්බොර්ඩ් හනිමූන් පැකේජ් එක. ශැම්පේන් බෝතලයක්ම දුන්නා . මම බෝතලයම කෙලිය තනියෙන්.ගානට පදම් වුනා. ඊට පස්සෙ ඩිනර් එක උන් සෙට් කරල තිබ්බා පූල් සයිඩ් එකේ .උන්ගෙ සින්ග් කරන තුන්දෙනෙක් ඇවිත් අපි දෙන්න ගාව සින්දු කිව්ව පැය බාගයක් විතර. ෆෘට් බාස්කට් එකත් කොලිටියට තිබ්බ .සෙර්විස් එකත් පට්ට.
    මචන් homecoming එකෙන් පස්සෙ මම ගියා රම්බොඩ ඕක් ට්‍රරේ හොටෙල් එකට රම්බොඩ උමග ගාවමයි තියෙන්නේ අලුත් තැනක්. හනිමූන් පැකේජ් නෙමෙයි ගත්තෙ.හැබයි මචන් උන් දුන්නා කාමරයක් ලොවෙත් සුපිරි. තුන් පැත්තකින් වීදුරු.view එක මැxආ. එතනත් හොදයි මම හිතන හැටියට.
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Best Hotels & Places for your Honeymoon

    Those who are married can answer this question well so tell me which places are good
    I think those who about to get married will enjoy this tread

    මේකට පලයන්
    malu malu
    vil uyana
    st andrews
    elephant corridor
    boulder garden kalawana

    mama vil uyana gananam danena mama gihin na ...anith set ekatanam gihin thiyanawa but honeymoon namai suprb ....