best internet connection ?

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
machanla mata internet connection ekak ganna oni download kranna ehema puluwan ekak :)
1500 wage , SLT eka chater da ? nitharama banala thread danawa dakala tiyenawa :(

hoda connection ekak kiyanawda ubala use krana ?
 
wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    machanla mata internet connection ekak ganna oni download kranna ehema puluwan ekak :)
    1500 wage , SLT eka chater da ? nitharama banala thread danawa dakala tiyenawa :(

    hoda connection
    ekak kiyanawda ubala use krana ?

    ලංකාවේ එහෙම එ්වා නෑ. :baffled:
    මම යූස් කරන්නේ මොබිටෙල් 20 GB එක :rolleyes:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ලාබම Pre-paid කනෙක්ශන් එක මොකක්ද බන්?

    එකම ඩොන්ගල් එක ගලව ගලව ඩෙස්ක්ටොප් එකටයි ලැප් එකටයි ගහනකොට ඒක ඩැමේජ් වෙන නිසා ඩොන්ගල් 2ක් තියගන්න එක හැර වෙන කරන්න දෙයක් නෑනේද
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    ehema ekak na ban lankaweee.. hama ekama ekai. melo rahak na limit daala slow karala perala thamai net denne .....
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    slt තම ඉතින් ගෙවන ගානට වැඩිපුර gb දෙන්නේ ,ඒකත් ඉතින් මදි ඒ උනාට අනිත් අයට සාපේක්ෂව වැඩියි ,මේ රටේ adsl දෙන එවුන් හිතාගෙන ඉන්නේ මිනිස්සු 16mpbs connection වලින් email බලනවා විතරි ,4ග් කාරයෝ හිතාගෙන ඉන්නේ fb යනවයි වැරදිලා youtube යනවයි කියල විතරයි
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    slt තම ඉතින් ගෙවන ගානට වැඩිපුර gb දෙන්නේ ,ඒකත් ඉතින් මදි ඒ උනාට අනිත් අයට සාපේක්ෂව වැඩියි ,මේ රටේ adsl දෙන එවුන් හිතාගෙන ඉන්නේ මිනිස්සු 16mpbs connection වලින් email බලනවා විතරි ,4ග් කාරයෝ හිතාගෙන ඉන්නේ fb යනවයි වැරදිලා youtube යනවයි කියල විතරයි

    SLT ganna hoda router ekak mokadda machan ??
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    SLT ganna hoda router ekak mokadda machan ??

    wifi ඕනෙනම් නැත්තනම් ඔය normal එකක් ගන්න අඩුවට තියෙන ,මන් මේ උන් ඉසරම දුන්න 1 port එක අවුරුදු ගානක් තිස්සේ use කරනවා කිසි අවුලක් නැහැ ,හොඳ එකක් ඕනෙනම් d-link එකකට බහින්න
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ලාබම Pre-paid කනෙක්ශන් එක මොකක්ද බන්?

    එකම ඩොන්ගල් එක ගලව ගලව ඩෙස්ක්ටොප් එකටයි ලැප් එකටයි ගහනකොට ඒක ඩැමේජ් වෙන නිසා ඩොන්ගල් 2ක් තියගන්න එක හැර වෙන කරන්න දෙයක් නෑනේද

    mifi ඩොන්ගල් එකක් යූස් කරන්ඩ :yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ලාබම Pre-paid කනෙක්ශන් එක මොකක්ද බන්?

    එකම ඩොන්ගල් එක ගලව ගලව ඩෙස්ක්ටොප් එකටයි ලැප් එකටයි ගහනකොට ඒක ඩැමේජ් වෙන නිසා ඩොන්ගල් 2ක් තියගන්න එක හැර වෙන කරන්න දෙයක් නෑනේද

    මටත් මේ ප්‍රශ්නේ තිබේ.