best internet connection ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ලාබම Pre-paid කනෙක්ශන් එක මොකක්ද බන්?

එකම ඩොන්ගල් එක ගලව ගලව ඩෙස්ක්ටොප් එකටයි ලැප් එකටයි ගහනකොට ඒක ඩැමේජ් වෙන නිසා ඩොන්ගල් 2ක් තියගන්න එක හැර වෙන කරන්න දෙයක් නෑනේද


එයාටෙල් රු. 95 එක ට්‍රයි කරපං.
95ක් දැම්මාම සතියක් විතර ඇද්දෑකි.
මාසෙට වැඩිම වුනොත් 475ක් යයි. :)
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    kochara kawuru monawa kiwat SLT tamai

    town eka laga innawa nam SLT ganin patta speed set wenawa

    mama nam 2500 package eka 50 GB hamaba wenawa

    film bala wala balala seo tools run karala ganata wage use karanawa