ලංකාවේ වැඩ කිරීමට සුදුසුම IT companies මොනවද
පහත සදහන් වන්නේ අප මිතුරන් කීප දෙනෙක් විවිද වූ නිර්ණායක පදනම් කරගෙන පෙළගැස්සු company ලැයිස්තුවකි. මෙහිදී වැඩි ප්‍රමුකතාවයක් දුන් නිර්ණායක වන්නේ, Salary, Technology Exposure, Work life balance, Culture, Bonus, leaves & other benefits, onsite visit සහ career opportunities යන කරුණුය.
මෙය හුදෙක් අපගේ අත්දැකීම් සමග පිළියෙළ කල සටහනකි. ඇතැමුන්ගේ අදහස් පරස්පර විය හැක.
1. WSO2
2. Sysco Labs
3. Zone24x7
4. 99X Technology
5. MIT
6. Pearson
7. Cambio
8. IFS
9. TiQRi
10. CAMMS
11. Embla
----