Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Best Laptop brand?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Agent ගෙන් ගන්නවා නම් අවුලක් නැහැ..මගේ අයියගේ ලැප්ටොප් එකට දැන් අවුරුදු හයක් වෙනවා..තාම හොඳට වැඩ..හාඩ් එක පරණ නිසා පොඩ්ඩක් ස්ලෝව්..වෙන නම් අවුලක් ආවේ නැහැ..ආහ්හ් එක පාරක් power එක වැඩියෙන් ඇවිල්ල මොකක්ද මන්ද පොඩි කෑල්ලක් පිච්චිලා තිබුනා..එක හදන්න 6000 ක් ගියා..

hard use එකට නම් මරු..ඔය කිව්වේ අත්දැකීමෙන්..මීට වඩා වෙනස් අත්දැකීම් තියෙන අය ඉන්න පුළුවන්..

ලැප් එකේ වරදක් ආවට brand එකම වැරදියි කියන්න බැහැනේ ඉතින්..ඕව කොයි වෙලේ කැඩෙයිද කියල කවුද දන්නේ

කොහොමත් ACER/ASUS/HTC වගේ හොඳ brands ඔක්කොම Taiwan නේ..

මගේ දැන් ලැප් එක නම් Toshiba..මේකත් මරු..ලබන සතියේ ඉඳන් අලුත්ම Acer එකකට මාරු වෙනවා

[QUOTE="pranathlcp, post: 20421609, member: 225352"] [SIZE="3"] Agent ගෙන් ගන්නවා නම් අවුලක් නැහැ..මගේ අයියගේ ලැප්ටොප් එකට දැන් අවුරුදු හයක් වෙනවා..තාම හොඳට වැඩ..හාඩ් එක පරණ නිසා පොඩ්ඩක් ස්ලෝව්..වෙන නම් අවුලක් ආවේ නැහැ..ආහ්හ් එක පාරක් power එක වැඩියෙන් ඇවිල්ල මොකක්ද මන්ද පොඩි කෑල්ලක් පිච්චිලා තිබුනා..එක හදන්න 6000 ක් ගියා.. hard use එකට නම් මරු..ඔය කිව්වේ අත්දැකීමෙන්..මීට වඩා වෙනස් අත්දැකීම් තියෙන අය ඉන්න පුළුවන්.. ලැප් එකේ වරදක් ආවට brand එකම වැරදියි කියන්න බැහැනේ ඉතින්..ඕව කොයි වෙලේ කැඩෙයිද කියල කවුද දන්නේ :) කොහොමත් ACER/ASUS/HTC වගේ හොඳ brands ඔක්කොම Taiwan නේ.. :yes: මගේ දැන් ලැප් එක නම් Toshiba..මේකත් මරු..ලබන සතියේ ඉඳන් අලුත්ම Acer එකකට මාරු වෙනවා :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom