Best Laptop brand?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මචන්ලා උබලා හිතන විදියට හොදම Laptop brand එක මොකක්ද?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,903
    12,235
    113
    Behind u :p
    ehema naa bans,
    oona brand ekak ada aran heta kadenna puluwan...

    asus, dell,Hp. ,MSI, acer, lenovo ,toshiba...
     
    Last edited:

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    From my personal experience, ASUS, Apple, Sony patta machan.
    HP, DELL decent quality for budget price.

    Kokatath duarability and performance dekama balapan (compare online- performance, screen quality, keyboard and other duarabilities, batt time, weight, cam quality ect..).
    Anika mona brand eketh hoda wagema naraka series enawa. uba ganda yana model eke reviews net eke balala idapan. fit wena modles deka thunak thiyenam ewa online compare karala balapan.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Acer awulda ban?>

    Agent ගෙන් ගන්නවා නම් අවුලක් නැහැ..මගේ අයියගේ ලැප්ටොප් එකට දැන් අවුරුදු හයක් වෙනවා..තාම හොඳට වැඩ..හාඩ් එක පරණ නිසා පොඩ්ඩක් ස්ලෝව්..වෙන නම් අවුලක් ආවේ නැහැ..ආහ්හ් එක පාරක් power එක වැඩියෙන් ඇවිල්ල මොකක්ද මන්ද පොඩි කෑල්ලක් පිච්චිලා තිබුනා..එක හදන්න 6000 ක් ගියා..

    hard use එකට නම් මරු..ඔය කිව්වේ අත්දැකීමෙන්..මීට වඩා වෙනස් අත්දැකීම් තියෙන අය ඉන්න පුළුවන්..

    ලැප් එකේ වරදක් ආවට brand එකම වැරදියි කියන්න බැහැනේ ඉතින්..ඕව කොයි වෙලේ කැඩෙයිද කියල කවුද දන්නේ :)

    කොහොමත් ACER/ASUS/HTC වගේ හොඳ brands ඔක්කොම Taiwan නේ.. :yes:

    මගේ දැන් ලැප් එක නම් Toshiba..මේකත් මරු..ලබන සතියේ ඉඳන් අලුත්ම Acer එකකට මාරු වෙනවා :yes: