Best Life පිරමීඩයට මුද්‍රා තැබේ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    Best Life පිරමීඩයට මුද්‍රා තැබේ..

    12814624_1050405488334962_6483244064098187859_n.jpg

    හරියටම විස්තරේ මෙන්න මුගෙන් අහගනිල්ලා..
    මූ සැරට Best Life එක වෙනුවෙන් උන්ගේ පරම හතුරා වූ Global Life එකට ගහනවා..

    http://www.elakiri.com/forum/showthread.php?t=1730490

    කොයි පිරමීඩෙත් වැරදියි.
    ඒත් තමන්ගේ පාදඩ පුද්ගලික ගැටලු වෙනුවෙන් එළකිරිය යොදා ගැනීම හෙලා දකිමු...

    :yes::yes::yes::yes:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කිරියට උඩින් වැටිච්ච උන් ඇරෙන්න අනිත් උන් ඕක දන්නවා මචං..
    අනිත් එක තමයි ග්ලෝබල් ලයිෆ් එකට පහර ගහනව කියන්නේ අනිත් පැත්තෙන් ඌටම පිහියෙන් ඇනගන්නව කියන එක..
    මොනදේ කොහොම උනත් ඕවට වැඩිකල් ආයුෂ නෑ..
     
    Jan 10, 2016
    221
    10
    0
    රට තුල පිරමීඩ ආයතන කිහිපයක් මේ වන විට පැතිරෙමින් පවතිනවා..අපි මුලින්ම පටන්ගත්තේ ග්ලොබල් ලයි‍ෆ් ගැන හොයන්න..දරුණුම වසංගතය තමයි ග්ලෝබල් ලයිෆ් ..ඒකෙන් කියවෙන්නේ බෙස්ට් ලයිෆ් හොදයි කියන එක නෙවෙයි..අපේ පිටුවේ අපි දාලා තියනවා බෙස්ට් ලයිෆ් කියන්නෙත් පිරමීඩ තමයි කියලා..නමුත් මම පෞද්ගලිකවම ඒ ගැන තවදුරටත් වැඩි දුර තොරතුරු සොයමින් පවතිනවා ..මොකද මේ පැතිවලට බෙස්ට් ලයිෆ් සහ අනෙක් ආයතන වල සාමාජිකයන් නෑ සේරම ග්ලෝබල් ලයිෆ් සාමාජිකයන් තමයි ඉන්නේ..අපේ උත්සහය සෑම පිරමීඩ ආයතනයක්ම නවත්තන්න.බෙස්ට් ලයිෆ් ගැන සහ අනෙත් ආයතන පිලිබදව විස්තර තියනවා නම් අපිට එවන්න..අපි ඒ ගැනත් කතා කරනවා..

    https://www.facebook.com/globallifestylelankafake/
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    ඒත් තමන්ගේ පාදඩ පුද්ගලික ගැටලු වෙනුවෙන් එළකිරිය යොදා ගැනීම හෙලා දකිමු...

    ubage entire post ekata agreed... owaa scam business models.. namuth menna mee part eka ai kara ganin ... meka ubata ,toiyata ,antibbs ta wage political post daana unta gela penne neh .. :baffled::rofl::P:nerd:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    "Best Life පිරමීඩයට මුද්‍රා තැබේ.." meka sirada?
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රට තුල පිරමීඩ ආයතන කිහිපයක් මේ වන විට පැතිරෙමින් පවතිනවා..අපි මුලින්ම පටන්ගත්තේ ග්ලොබල් ලයි‍ෆ් ගැන හොයන්න..දරුණුම වසංගතය තමයි ග්ලෝබල් ලයිෆ් ..ඒකෙන් කියවෙන්නේ බෙස්ට් ලයිෆ් හොදයි කියන එක නෙවෙයි..අපේ පිටුවේ අපි දාලා තියනවා බෙස්ට් ලයිෆ් කියන්නෙත් පිරමීඩ තමයි කියලා..නමුත් මම පෞද්ගලිකවම ඒ ගැන තවදුරටත් වැඩි දුර තොරතුරු සොයමින් පවතිනවා ..මොකද මේ පැතිවලට බෙස්ට් ලයිෆ් සහ අනෙක් ආයතන වල සාමාජිකයන් නෑ සේරම ග්ලෝබල් ලයිෆ් සාමාජිකයන් තමයි ඉන්නේ..අපේ උත්සහය සෑම පිරමීඩ ආයතනයක්ම නවත්තන්න.බෙස්ට් ලයිෆ් ගැන සහ අනෙත් ආයතන පිලිබදව විස්තර තියනවා නම් අපිට එවන්න..අපි ඒ ගැනත් කතා කරනවා..

    https://www.facebook.com/globallifestylelankafake/

    බොරු කියන්න එපා බං..
    රටේ දරුණුම එක තමයි Best Life කියන්නේ.
    උන්ගේ අඬු විහිදිලා තියෙන විදිය දැක්කාම Global Life එක කැලේ...
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    ubage entire post ekata agreed... owaa scam business models.. namuth menna mee part eka ai kara ganin ... meka ubata ,toiyata ,antibbs ta wage political post daana unta gela penne neh .. :baffled::rofl::P:nerd:

    නෑ මචං..
    උඹට එතන වැරදුනා.
    මම කිසිම වෙලාවක මගේ පස්ස කහගන්න මේකේ පෝස්ට් දාලා නැහැ.
    මම දැම්මා නම් දැම්මේ සමස්ථ පද්ධතියට (රටට) වෙන හානියක් ගැන විතරයි.

    මම උඩ කියලාම තියෙනවා

    "පාදඩ පුද්ගලික ගැටලු වෙනුවෙන් එළකිරිය යොදා ගැනීම හෙලා දකිමු.." කියලා..

    මට රනිල් හෝ සිරිසේන එක්ක පුද්ගලික කෝන්තර නැහැ.ඇත්තම කිව්වොත් මම එදිනෙදා රැකියාව කරන්නෙත් ඔය කියන පාර්ශව එක්ක.එළකිරියේ ඉන්න බොහෝමයක් අයට වඩා මම දකිනවා උන් කෙලින පිස්සු.මට මගේ ඇත්ත නමින් මේවා කියන්න බෑ.එහෙම වුනොත් එදාම රස්සාව ඉවරයි..

    පුළුවන් නම් තේරුම් ගනින්.මම මේ කිරියේ කියපු හැමදේම වගේ පැහැදිලි තර්කයක් සහිත දේවල්..
    ඇන්ටි බීබීඑස් ලා වගේ හඳට ගල් ගැහිලි මගේ නෑ..

    • Like
    Reactions: somalal

    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    කිරියට උඩින් වැටිච්ච උන් ඇරෙන්න අනිත් උන් ඕක දන්නවා මචං..
    අනිත් එක තමයි ග්ලෝබල් ලයිෆ් එකට පහර ගහනව කියන්නේ අනිත් පැත්තෙන් ඌටම පිහියෙන් ඇනගන්නව කියන එක..
    මොනදේ කොහොම උනත් ඕවට වැඩිකල් ආයුෂ නෑ..

    :):):)
     
    Jan 10, 2016
    221
    10
    0

    බොරු කියන්න එපා බං..
    රටේ දරුණුම එක තමයි Best Life කියන්නේ.
    උන්ගේ අඬු විහිදිලා තියෙන විදිය දැක්කාම Global Life එක කැලේ...

    උබ දන්න විස්තර එවපන් මචන් බෙස්ට් ලයිෆ් එක ගැන සහ අනෙකුත් ආයතන ගැන..අපි විරුද්ද පිරමීඩ වලට පිරමීඩ කරන ඔනම අයතනයක් හෙලා දකිනවා..Global Life කියන්නේ QNET එකට සම්බන්ද දෙයක් QNET ගැන පොඩ්ඩක් අන්තර්ජාලේ හොයලා බලපන් පිස්සු හැදෙයි..

    විස්තර බලන්න අපේ පේජ් එක
    https://www.facebook.com/globallifestylelankafake
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උබ දන්න විස්තර එවපන් මචන් බෙස්ට් ලයිෆ් එක ගැන සහ අනෙකුත් ආයතන ගැන..අපි විරුද්ද පිරමීඩ වලට පිරමීඩ කරන ඔනම අයතනයක් හෙලා දකිනවා..Global Life කියන්නේ QNET එකට සම්බන්ද දෙයක් QNET ගැන පොඩ්ඩක් අන්තර්ජාලේ හොයලා බලපන් පිස්සු හැදෙයි..

    විස්තර බලන්න අපේ පේජ් එක
    https://www.facebook.com/globallifestylelankafake

    මම මොකටද උඹට දෙන්නේ.මම ඕක ගැන හොයන්නේ 2011 ඉඳලා.ඕකුන් දෙගොල්ලොම ගැන.
    උන් මට දාපු නඩුව තිබුනේ ඊයේ.
    මම මෙච්චර දවස් බලන් හිටියේ උඹ නටන නැටිල්ල..
     
    Jan 10, 2016
    221
    10
    0

    මම මොකටද උඹට දෙන්නේ.මම ඕක ගැන හොයන්නේ 2011 ඉඳලා.ඕකුන් දෙගොල්ලොම ගැන.
    උන් මට දාපු නඩුව තිබුනේ ඊයේ.
    මම මෙච්චර දවස් බලන් හිටියේ උඹ නටන නැටිල්ල..

    මට පේන්නේ උබ ග්ලෝබල් ලයිෆ් සාමාජිකයෙක් වගේ

    මොකද ඔය වගේම මැසේජ් එනවා සිය ගානක් විතර පේජ් එකට දවසට
     
    • Like
    Reactions: Shaiman

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    math o/l karala gedara inna kota couin ayya kenek adan giyaa meeting kata eka dan wahala mta nama mathaka naha eke names
     
    Last edited: