Best Life පිරමීඩයට මුද්‍රා තැබේ..

StillStanding

Member
Feb 20, 2016
491
62
0
ඒත් තමන්ගේ පාදඩ පුද්ගලික ගැටලු වෙනුවෙන් එළකිරිය යොදා ගැනීම හෙලා දකිමු...

මහින්දගේ වල්ල කසන්න එළකිරි භාවිතා කිරිමට සහයෝගය පළ කරමි:lol:
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මහින්දගේ වල්ල කසන්න එළකිරි භාවිතා කිරිමට සහයෝගය පළ කරමි:lol:


    නෑ මචං..
    උඹට එතන වැරදුනා.
    මම කිසිම වෙලාවක මගේ පස්ස කහගන්න මේකේ පෝස්ට් දාලා නැහැ.
    මම දැම්මා නම් දැම්මේ සමස්ථ පද්ධතියට (රටට) වෙන හානියක් ගැන විතරයි.

    මම උඩ කියලාම තියෙනවා

    "පාදඩ පුද්ගලික ගැටලු වෙනුවෙන් එළකිරිය යොදා ගැනීම හෙලා දකිමු.." කියලා..


    මට රනිල් හෝ සිරිසේන එක්ක පුද්ගලික කෝන්තර නැහැ.ඇත්තම කිව්වොත් මම එදිනෙදා රැකියාව කරන්නෙත් ඔය කියන පාර්ශව එක්ක.එළකිරියේ ඉන්න බොහෝමයක් අයට වඩා මම දකිනවා උන් කෙලින පිස්සු.මට මගේ ඇත්ත නමින් මේවා කියන්න බෑ.එහෙම වුනොත් එදාම රස්සාව ඉවරයි..

    පුළුවන් නම් තේරුම් ගනින්.මම මේ කිරියේ කියපු හැමදේම වගේ පැහැදිලි තර්කයක් සහිත දේවල්..
    ඇන්ටි බීබීඑස් ලා වගේ හඳට ගල් ගැහිලි මගේ නෑ..

    :yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කොයි පිරමීඩෙත් වැරදියි.

    මේවත් වැරදිද? :rofl::P

    Pyramids-of-Egypt-431x300.jpg
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේව ගැන අපි නෙමේ බං කතා කරන්ඩ ඔ්නෙ. මොන පාලනයක් ආවත් මේ වගේ හොරු මිනිස්සු බර ගානක් අනාත කෙරුවට පස්සෙවත් ඊලග එකෙක්ටත් ආයෙ මිනිසුසුන්ට කෙලවන්ඩ දීල බලං ඉන්නව කියන්නෙ මේව පිටුපස ඉන්නෙ කව්ද කියන එක පැහැදිලි වෙනවනෙ.
    දරුනුවට පෙනෙන්ඩ සාක්කි තියෙද්දිත් අලුතෙන් එන ඒවට මිනිස්සු අහුවෙනව කියන්නෙ මිනිස්සුන්ගෙත් තන්හාව සහ මෝඩකම. උපයන දෙය විදිමත්ව ආයෝජනය නොකර ක්ෂනිකව ඩබල් ත්‍රිබල් කරන්ඩ තියෙන තන්හාව සහ මේව කරන උන් ගෙ මිනිස්සුන්ව අන්දන්ඩ තියෙන සහජ දක්ෂතාවය නිසා රටේ මුදල් සහ ආර්ථික ස්ථාවරත්වය බලං ඉද්දි කඩා වැටෙන එක අහන්ඩත් දෙයැක්යැ.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    මං මේ ලගදි Global life එකට ගියා බං..ගිය අව්රුද්දෙ Best life ඒකටත් ගියා..උන් මාර මැවිල්ලක් බං මවල පෙන්නන්නෙ..hii මං ඉතින් උන් කියන ඒව ඔහෙ අහන් ඉදල එනව..හොදම scene 1 උන් කියනව job 1න් අයින් වෙලා full time මේක කරන්නලු.. :lol::lol::lol: