ඒත් තමන්ගේ පාදඩ පුද්ගලික ගැටලු වෙනුවෙන් එළකිරිය යොදා ගැනීම හෙලා දකිමු...
මහින්දගේ වල්ල කසන්න එළකිරි භාවිතා කිරිමට සහයෝගය පළ කරමි

ඒත් තමන්ගේ පාදඩ පුද්ගලික ගැටලු වෙනුවෙන් එළකිරිය යොදා ගැනීම හෙලා දකිමු...

මහින්දගේ වල්ල කසන්න එළකිරි භාවිතා කිරිමට සහයෝගය පළ කරමි![]()
නෑ මචං..
උඹට එතන වැරදුනා.
මම කිසිම වෙලාවක මගේ පස්ස කහගන්න මේකේ පෝස්ට් දාලා නැහැ.
මම දැම්මා නම් දැම්මේ සමස්ථ පද්ධතියට (රටට) වෙන හානියක් ගැන විතරයි.
මම උඩ කියලාම තියෙනවා
"පාදඩ පුද්ගලික ගැටලු වෙනුවෙන් එළකිරිය යොදා ගැනීම හෙලා දකිමු.." කියලා..
මට රනිල් හෝ සිරිසේන එක්ක පුද්ගලික කෝන්තර නැහැ.ඇත්තම කිව්වොත් මම එදිනෙදා රැකියාව කරන්නෙත් ඔය කියන පාර්ශව එක්ක.එළකිරියේ ඉන්න බොහෝමයක් අයට වඩා මම දකිනවා උන් කෙලින පිස්සු.මට මගේ ඇත්ත නමින් මේවා කියන්න බෑ.එහෙම වුනොත් එදාම රස්සාව ඉවරයි..
පුළුවන් නම් තේරුම් ගනින්.මම මේ කිරියේ කියපු හැමදේම වගේ පැහැදිලි තර්කයක් සහිත දේවල්..
ඇන්ටි බීබීඑස් ලා වගේ හඳට ගල් ගැහිලි මගේ නෑ..


සහයෝගය පල කලෙ බන්
උබට බැන්නෙ නැහැ
ඔව් බන්උඹ මේ ඇවේටර් එකට දාලා තියෙන්නේ Mr and Mrs Stillstand ද බං..?

ara granton seen ekath dan darunuwata yanawa..