Api nam globle ife lanka ape thaaththata laksha 10ka check ekak enawa hybrid eke yanne
මම මේ වෙනකොට 3ගෙන් බේරුනා බන් ඔය ඇම දාන්න ආපු!!!!! කරුමේ කියන්නේ බන් ඕකට අහුවෙණ එවුන් වැඩි හරියක්ම ගම් පලාත්වල පොඩි කොල්ලෝ කෙල්ලෝ!!!!
අපි කට කැඩෙන කල් කිව්ව අන්තිමට කුබුහබ්බ කියල බඩු පොලවෙ ගහල සල්ලි බැන්දෙ ඩැන් කට වහන් උඩ බලන් ඉන්නෙ ලස්සනට

අපරාදේ බන් සල්ලි! ඕකුන්ගේ අඩුම අයිටම් එකත් 35,000 ද කොහෙද නේද??

අපි කට කැඩෙන කල් කිව්ව අන්තිමට කුබුහබ්බ කියල බඩු පොලවෙ ගහල සල්ලි බැන්දෙ ඩැන් කට වහන් උඩ බලන් ඉන්නෙ ලස්සනට