Best Local Bank for Foreign Exchanges?

nirm2009

Member
Jul 31, 2013
17
1
3
විදේශ මුදල් රුපියල් වලට හුවමාරු කරගනිද්දි (foreign exchange) බැංකුවලින් කපාගන්න ගණන් කොහොමද? මොන බැංකුවෙන් හුවමාරු කරගන්න එකද වාසිම?
 

nirm2009

Member
Jul 31, 2013
17
1
3
Sampath? BOC? :oo: Danata acc tyena deka.
Ahala thiyenawa Sampath eke per dollar gaanak kapagannawa BOC eke per transaction fixed gaanak kapenne kyla.
Sure na. Danna kenek innawda?
Bank eken bank ekata kohoma hoyannada e charges un hangala tyenne ahu mulu wala.