Best local tea

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මම නම් දෙනියායෙ ෆැක්ටරි වලින් අරන් එනවා එහෙ ගියාම
    සාමාන්‍ය කොලිටියක් තියන ඒවා කිලෝ එකක් 850ට වගේ ගන්නෙ
    හොද කොලිටිම ඒවා 500g 900+ වලට තියනවා
     
    • Like
    Reactions: ndilshan1989