Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Best Low Budget Phone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අවුරුදු 2ක් විතර පාවිච්චි කරපු ලුමියා 630 ස්ක්රීන් එක කුඩුවෙලා තියෙද්දිත් 8000කට දුන්නා

ඊලගට යන්න හිතන් හිටියේ ග්රෑන්ඩ් ප්රයිම් එකකට

ඒත් දැන් පවතින යහපාලනයත් එක්ක වැඩිය ණයවෙන එක ඇගට ගුණ නැති නිසා මම ලෝබජට් ෆෝන් එකක් හෙව්වා

එහෙම හොයාගෙන යනකොට මට මේ බඩ්ඩ අහුවෙලා ඊයේ ගත්තා

http://www.gsmarena.com/huawei_honor_bee-reviews-7235.php

මේකනම් ගෙවන මිලට සුපිරි බාණ්ඩයක්.. මට රු. 12000යි ගියේ.. අවුරුදු 2කක සිංගර් වගකීම එක්ක..

හොද : 8මෙගා පික්සල් කැමරා විත් 1080 විඩියෝ, ඉදිරිපස 2 මෙගා පික්සල් කැමරා

1GB රැම්.

ඇන්ඩ්රොයිඩ් කිට් කැට්

හොද නිමාව

2 ටෝන් ෆ්ලෑශර්

නරක : බැටරි පවර් අන්තිමයි.. ඉක්මණට බහිනවා..

මියුසික් සවුන්ඩ් කොලිටි මදි..

ටච් සෙන්සිටිව් මදි..

ඉතින් මෙන්න මේ ෆෝන් එක මම වගේ දුප්පත් කොල්ලන්ට තමන්ගේ ඇන්ඩ්රොයිඩ්, ස්මාර්ට් ෆෝන් හීනය හැබෑකරගන්න හොද මෙවලමක් කියලා හිතනවා..

ඔය ලොකු ලොකු ස්මාර්ට් ෆෝන්ස් තියෙන නෝනා මහත්තුරු පොඩි අයට මේක දැකගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න

[QUOTE="dragon-fighter, post: 19646831, member: 261333"] [SIZE="4"]මම අවුරුදු 2ක් විතර පාවිච්චි කරපු ලුමියා 630 ස්ක්රීන් එක කුඩුවෙලා තියෙද්දිත් 8000කට දුන්නා :D ඊලගට යන්න හිතන් හිටියේ ග්රෑන්ඩ් ප්රයිම් එකකට :) ඒත් දැන් පවතින යහපාලනයත් එක්ක වැඩිය ණයවෙන එක ඇගට ගුණ නැති නිසා මම ලෝබජට් ෆෝන් එකක් හෙව්වා :yes: එහෙම හොයාගෙන යනකොට මට මේ බඩ්ඩ අහුවෙලා ඊයේ ගත්තා :rolleyes: [IMG]http://cdn2.gsmarena.com/vv/pics/huawei/huawei-honor-bee.jpg[/IMG] [URL="http://www.gsmarena.com/huawei_honor_bee-reviews-7235.php"]http://www.gsmarena.com/huawei_honor_bee-reviews-7235.php[/URL] මේකනම් ගෙවන මිලට සුපිරි බාණ්ඩයක්.. මට රු. 12000යි ගියේ.. අවුරුදු 2කක සිංගර් වගකීම එක්ක..:love:[/SIZE] [SIZE="5"]හොද : 8මෙගා පික්සල් කැමරා විත් 1080 විඩියෝ, ඉදිරිපස 2 මෙගා පික්සල් කැමරා 1GB රැම්. ඇන්ඩ්රොයිඩ් කිට් කැට් හොද නිමාව 2 ටෝන් ෆ්ලෑශර්[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]නරක : බැටරි පවර් අන්තිමයි.. ඉක්මණට බහිනවා.. මියුසික් සවුන්ඩ් කොලිටි මදි.. ටච් සෙන්සිටිව් මදි..[/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="5"]ඉතින් මෙන්න මේ ෆෝන් එක මම වගේ දුප්පත් කොල්ලන්ට තමන්ගේ ඇන්ඩ්රොයිඩ්, ස්මාර්ට් ෆෝන් හීනය හැබෑකරගන්න හොද මෙවලමක් කියලා හිතනවා.. :rolleyes::yes::D ඔය ලොකු ලොකු ස්මාර්ට් ෆෝන්ස් තියෙන නෝනා මහත්තුරු පොඩි අයට මේක දැකගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න :P[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom