Best Low Budget Phone

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම අවුරුදු 2ක් විතර පාවිච්චි කරපු ලුමියා 630 ස්ක්‍රීන් එක කුඩුවෙලා තියෙද්දිත් 8000කට දුන්නා :D
    ඊලගට යන්න හිතන් හිටියේ ග්‍රෑන්ඩ් ප්‍රයිම් එකකට :)
    ඒත් දැන් පවතින යහපාලනයත් එක්ක වැඩිය ණයවෙන එක ඇගට ගුණ නැති නිසා මම ලෝබජට් ෆෝන් එකක් හෙව්වා :yes:

    එහෙම හොයාගෙන යනකොට මට මේ බඩ්ඩ අහුවෙලා ඊයේ ගත්තා :rolleyes:
    huawei-honor-bee.jpg


    http://www.gsmarena.com/huawei_honor_bee-reviews-7235.php

    මේකනම් ගෙවන මිලට සුපිරි බාණ්ඩයක්.. මට රු. 12000යි ගියේ.. අවුරුදු 2කක සිංගර් වගකීම එක්ක..:love:


    හොද : 8මෙගා පික්සල් කැමරා විත් 1080 විඩියෝ, ඉදිරිපස 2 මෙගා පික්සල් කැමරා
    1GB රැම්.
    ඇන්ඩ්‍රොයිඩ් කිට් කැට්
    හොද නිමාව
    2 ටෝන් ෆ්ලෑශර්


    නරක : බැටරි පවර් අන්තිමයි.. ඉක්මණට බහිනවා..
    මියුසික් සවුන්ඩ් කොලිටි මදි..
    ටච් සෙන්සිටිව් මදි..


    ඉතින් මෙන්න මේ ෆෝන් එක මම වගේ දුප්පත් කොල්ලන්ට තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ්, ස්මාර්ට් ෆෝන් හීනය හැබෑකරගන්න හොද මෙවලමක් කියලා හිතනවා.. :rolleyes::yes::D

    ඔය ලොකු ලොකු ස්මාර්ට් ෆෝන්ස් තියෙන නෝනා මහත්තුරු පොඩි අයට මේක දැකගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න :P
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    රැම් එක තමයි මදි..ස්කයිප් එහෙම දැම්මාම හිර වෙනවා..ශෝමි එහෙකට යන්න තිබ්බේ බං.


    mama skype,viber,whatsapp and games damma machan.. hira wenne nam ne.. 12000ta 1GB ram akak labena aka loku deyakne ban.. xiomi a ganan walata name :confused:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සොහොන;19646995 said:
    හුවවි අනේ මන්දා සුවර් නැ ප්ලාස්ටික් පෙනුම වැඩි නැද්ද

    ehemama aulak ne.. look aka hodai buttons metal wage penna hadala thiyenne..

    12000ta ganna puluwanda ban me features thiyena phone akak 2 years warrenty akka :D
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Congrats kollo :)

    රැම් එක තමයි මදි..ස්කයිප් එහෙම දැම්මාම හිර වෙනවා..ශෝමි එහෙකට යන්න තිබ්බේ බං.

    ubata wage salli ne saho hemotama. :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ehemama aulak ne.. look aka hodai buttons metal wage penna hadala thiyenne..

    12000ta ganna puluwanda ban me features thiyena phone akak 2 years warrenty akka :D

    අප්ටෙට් කරන්න නම් බැ නේද , පසු විකුණුම් ගාන ගැනත් හිතන්න වෙනවා බලමු හුවව් මාකට් එකක් එයිද කියලා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සොහොන;19647122 said:
    අප්ටෙට් කරන්න නම් බැ නේද , පසු විකුණුම් ගාන ගැනත් හිතන්න වෙනවා බලමු හුවව් මාකට් එකක් එයිද කියලා

    update gananam danne ne.. mata meka auruddak use karala 5kata 6kata wikunnath athi :D
    me dawaswala arthike amaru nisa mekata giye :)
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මාත් හොනර් තමා, පට්ට ෆෝන් එක කිහිප සැරයක් බිම වැටුන කිසි අවුලක් නැතුව වැඩ.. කොලිටිය හොදයි ................ :):):):):)