Dialog & Mobitel more reliable than hutch from the coverage. Dialog Fun blaster/Social Media වලටම තියෙන package නැතුව වෙන තියෙන normal data package එකක් දාගනින්.
Mobitel 1598 ට 40GB දෙනවා. එයාලා නම් කරපු Apps වලට 50GB එක්ක.
ලාභය අතින් ගත්තොත් Hutch තමා.
