

The good, the bad and the ugly

orchestra එකක් live play කරද්දී මාර ගතියක් තියනවා නේද..![]()







cave of the Golden rose...අර සිරස TV එකේ ඉස්සර ගියෙ...
මේක අහද්දී මොකක්ද වෙනවා වගේ.................![]()

එයාගෙ නමට සෑහෙන films තොගයක් තියනවා නේද?Anything by hans zimmer is just great