සින්දු ටික join කරල විතරනේ බන්.
Anyway TFS

මචන් උබේ අනිත් වැඩ එක්ක බලද්දි මේක නම් චා....
මොකද කියනවා නම් සින්දු කම්බිනේෂන් වෙලා නෑ හොදට.
4,5 සින්දු දෙක විතරයි හොදට කම්බිනේෂන් වෙලා තියෙන්නෙ...
අනික 8 ට තියන කොත්තුරොටි සින්දුව නම් කිසිම ගැලපීමක් නෑ...
මචන් මම උබේ තරහ කාරයෙක් එහෙම නෙවෙයි,උබේ හොද රසිකයෙක් විදියට මේක අහලා හිතට ආපු දේ කිව්වෙ මං.
ඊලග එක හොදට කරමු මචන්..
රෙප්+++++++
You must spread some Reputation around before giving it to DJU9 again.![]()

